ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
යාපගේ නිව්ස් තමා..උඩ තියෙන ටයිටල් එක ඇත්තද බොරුද
රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක් - සුරේෂ් සලේට තවදුරටත් සේවා දිගු නෑ.
මේජර් ජෙනරාල් සුරේෂ් සලේයි මහතා ඊයේ (04) විශ්‍රාම ගැනීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාර මහතා පත් කර තිබේ.
ඕව උනේ නැත්තං අනුර කුමාරට බලයට එන්නත් බෑ. ඒ නිසා සතුටු වෙයන්
retireඋඩ තියෙන ටයිටල් එක ඇත්තද බොරුද
ඕව උනේ නැත්තං අනුර කුමාරට බලයට එන්නත් බෑ. ඒ නිසා සතුටු වෙයන්
ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
පාස්කු ප්‍රහාරේ වුනේ නැත්තං මට හිතෙන විදිහට..පාස්කු ප්‍රහාරය වුනේ නැත්නම් රට මෙහෙම බංකොලොත් වෙන්නෙත් නෑ..
මොකද උංගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ කවදාවත් එහෙම එකක් තියෙන්න නෑ මට හිතෙන්නෙ.. උන්ට ඒක හින්ද තව අවුරුදු ගාණකට බලය තහවුරු කරගන්න ආපු වැඩේ වැරදුනා podi business wagema podi ratawaluth rolla thama gahanne!පාස්කු ප්‍රහාරේ වුනේ නැත්තං මට හිතෙන විදිහට..
මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නෙ නෑ.. බොදු බල සේනා.. අර සේනා මේ සේනා කියල ආවෙ රට ජාතිය බේරගන්න පුකේ අමාරුවකට නෙවෙයි උන් දේශපාලන ඉත්තො බව..
ගෝඨා කටිං පුටිං බව සහ රට ගැන මෙලෝ පුකේ අමාරුවක් උට තිබ්බෙ නැති වග... සහ රාජපක්ශ පවුල තමංගේ නඩු ටික බේරගන්න මොන තරං පිපාසයකින් හිටියද කියන එක..
ඊට පස්සෙ දේශපාලන මඩ ගොහොරුවේ ඉන්න උන් බලේට මොන තරං කෑදරයි ද කියන එක..
අපි උඩිං දන්න දේශපාලනේට වඩා යටිං සෑහෙන්න ගේම් ලංකාවෙ දේශපාලනේ වෙන බව (පාස්කු ප්‍රහාරෙ තරං විශාල සහ පස්සෙ ඒ ප්‍රොජෙක් එක නාගැනීමෙන් සියල්ල එක්ස්පෝස් වීම නිසා)
පාස්කු ප්රහාරෙං පස්සෙ චේන් රිඇක්ශන් එකක් වගේ.. ටුවරිසම් වැටීම.. පස්සේ කොරෝනා නිසා ටුවරිස්ම් බින්දුව වීමත් එක්ක ලංකාවෙ ආර්තිකය මොන තරං ණය ද, මොන තරං අපිව රවට්ටල හොරකං කරන ගමන් ලංකාවෙ ආර්තිකේ එදා වේල රෝලක් ද ගහල තියෙන්නෙ කියන එක තේරුම් යෑම..
මට හිතෙන විදිහට ඔය ටික සිද්ධ වුනේ නැත්තං අර උඩ එකා කිව්ව වගේ මිනිස්සු කවදාවත් අනුරට දෙන්න හිතෙන්නත් නෑ...
මොකද මේ ඔක්කොම චේන් රිඇක්ශන් එකක් වගේ උනේ.. ඊට පස්සෙ තමයි මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙනකොට පාරට බහින්න ගත්තෙ..
නැත්තං අපේ මිනිස්සු කවදාවත් පාරට බහින්නෙත් නෑ.. මේ සිස්ටම් එකේම එදා වේල ටුවර් එක ගහං අපි හම්බ කරොත් අපි කයි කියල ඉන්න ගොඩක් දුරට ඉඩ තිබ්බ..
මං නං කියන්නෙ රාජපක්ශල පාස්කු ප්‍රහාරෙට මොන යම් විදිහකට හෝ සම්බන්ධ නං උන්ට ඒකට පඩිසං දෙන්න පටං ගත්තෙ කොරෝනා පටං ගත්ත දවසේ ඉඳංමොකද උංගේ ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ කවදාවත් එහෙම එකක් තියෙන්න නෑ මට හිතෙන්නෙ.. උන්ට ඒක හින්ද තව අවුරුදු ගාණකට බලය තහවුරු කරගන්න ආපු වැඩේ වැරදුනා
![]()
ඒහෙනම් උඹලගේ පොන්න ගෝඨාභය කැහි බල්ලා ඇමරිකාවේ.. ලංකාවේ උන් තාම ඌ වැඩ්ඩෙක් කියලා හිතන් ඉන්නවා.. කාළකන්නි උයන්පල්ලා...ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
BIA terminal 2 completed, most of the multi mode transportation hubs are completed...Malabe fort LRT line final touches before being declared open
CSRP kelani valley line complete
Colombo Sinhalu happy
Tourism overloaded. Number 1 destination around the world
ඒත් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති.ටොපික් එකට අදාල නැති කාරණාවක් මං මේ අහන්න යන්නෙ..
2019 පාස්කු ප්‍රහාරෙ වුනේ නැත්තං..
අද වෙද්දි ලංකාව මොන වගේ තත්වෙකද තියෙන්න පුලුවං ?
පාස්කු ප්‍රහාරය විකුණලා ගොඩ ගිය එකෙක් තමා අනුර කුමාර කියන්නෙත්