Salli hoyana widihath policy ekema thiyanawa. Meke maha modayone ban inne. Document ekak kiyawala therum ganna ba.kiyanna katada bari karanna salli ko .umbalage ammada denne owa karanna salli .

✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
✔අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක
බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..
දාපන්කො බලන්න! , https://www.npp.lk/en/policies meke nam naSalli hoyana widihath policy ekema thiyanawa. Meke maha modayone ban inne. Document ekak kiyawala therum ganna ba.
apita mobitel thawama 3.5G(HSPA)3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
![]()
https://www.nperf.com/en/map/LK/-/5...7.373362480979634&lg=80.93078613281251&zoom=8
ලංකාවේ දැනටම 4ජි කවරේජ් එක තියෙනවා.. 5ජිත් පටන් අරන් තියෙන්නේ.
------ Post added on Aug 26, 2024 at 7:40 PM
TETIME]
Me para hondama eken ara gamu gota x10Salli hoyana widihath policy ekema thiyanawa. Meke maha modayone ban inne. Document ekak kiyawala therum ganna ba.
Mobitel & Hutch Still use 3G3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම -- දැනටම තියෙනවා..... ඒකවත් දන්නේ නෑ.
Lankawe guru higayak thiyenawa eka dan nadda. Health sector eketh higayak thiyenawa.රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
ලපයගෙ අම්මට හුකන්ඩෝන
පොඩියට කාමරයක් හදල ලොකු ඉබ්බෙක් දානවසෞඛ්යාරක්ෂිත නිවසක්
මේ මොකද්ද බන්
දූවිලි යන්නෙ නැති, මකුලුදැල්, මීයො නැති ගෙද්රක්ද
හැබැයි මෙ කතාව හරිමෙවා කරනන් සල්ලි එන්නෙ කොහෙන්ද කියල නැතද? මම නම් ආසම එක බලන්න!
දාපන්කො බලන්න! , https://www.npp.lk/en/policies meke nam na
------ Post added on Aug 26, 2024 at 8:28 PM
surangana katha paththara gahala bedanawa. 2019th thibbaහැබැයි මෙ කතාව හරි
රට තියෙන්නෙ නය ගොඩක
එව ගෙවන්න දවසෙන් දෙකෙන් බැ
ණය නැතුව රට දුවන්නත් බැ එක පාරට
IMF වගෙ එව නැවැත්තුවොත් ආව ගමන් මාසෙන් දෙකෙන් ආයෙ තෙල් පොලිම් බෙහෙත් පොලිම්
වැව් කපල වගා කරල අපනයනය වැඩි කරල එක පාර සල්ලි හොයන්න බැ
ක්‍රම ක්‍රමයෙන් වැඩි කරගෙන නය අඩු කරගෙන යන්න ඔනෙ
එහෙම සින් මුකුත් මම නම් දැක්කෙත් නැ
ගෙවල් දෙන්නයි බදු අයින් කරන්නයි මෙඩිකල් චෙකප් කරන්නයි සල්ලි යට කරන්න අනෙ මන්ද ඉතින්
✔කර්මාන්ත සඳහා උපයෝගී වන සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය ආරම්භ කිරීම
✔දැනට පවතින හා කටයුතු අරඹා ඇති මෙගාවොට් 1500ක තාප විදුලි බලාගාර ද්‍රවීකෘත ස්වභාවික වායු(LNG) බලාගාර බවට පත්කර විදුලි බිල විශාල වශයෙන් අඩුකිරීම
✔නැව් සඳහා සේවා සැපයීම පුළුල් කිරීම
✔3G වලින් ඉවත්වී 4G හා 5G තාක්ෂණය ස්ථාපනය කිරීම
✔පාසල්,විශ්වවිද්‍යාල,පුස්තකාල, අධ්‍යාපන ආයතන,උද්‍යාන, රාජ්‍ය කාර්යාල ඇතුළු මහජනතාව ගැවසෙන ස්ථාන වල ස්ථානපනය කර සාධාරණ මිලකට අන්තර්ජාලය වෙත ප්‍රවේශවීමට ලබාදීම
✔ඔන්ලයින් අධ්‍යාපනික වැඩසටහන් සඳහා සෑම පුරවැසියෙකුටම නොමිලේ ප්‍රවේශ අවස්ථාව ලබාදීම (documents,e library)
✔මත්ද්‍රව්‍ය රට තුළට පැමිණීම වැලැක්වීමට නාවුක හා ගුවන් ක්ෂේත්‍ර වල නවීන උපකරණ හඳුන්වාදීම හා නිළධාරීන් පුහුණුකිරීම
✔විද්‍යාව ,තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා හා ගණිතය හා මානව ප්‍රාග්ධනය ප්‍රවර්ධනයට විදේශීය සහයෝගය ගැනීම
✔තෘතීයික අධ්‍යාපන ආයතන වල සිදුවන නවකවදය,ලිංගිකත්වය හෝ වෙනත් හිංසා වැලැක්වීමට ඒකාබද්ධ ව්‍යුහයක් පිහිටුවීම
✔ද්විතීයක අධ්‍යාපන ප්‍රවේශ විභාගය සමත්වන අය සඳහා වෘත්තීය අධ්‍යාපන විශ්වවිද්‍යාල පද්ධතියක්
✔වයස 40ට වැඩි අය සඳහා වසරක් පාසා සෞඛ්‍ය පරීක්ෂණ
✔ප්‍රමිතියට අනුකූල නොවන ආහාර පාන ආනයනය,නිෂ්පාදනය, බෙදාහැරීම අලෙවිය පාලනය
✔රෝහල් වලට ඇතුල් වන සෑම නේවාසික රෝගියෙකුටම ඇඳක් හා අනෙකුත් පහසුකම්
✔බටහිර හා ආයුර්වේද සන්චාරක වෛද්‍ය සේවා සැපයීම
✔සෑම පුද්ගලයෙකුටම සෞඛ්‍යාරක්ෂිත නිවසක්
✔යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව කඩිනමින් ක්‍රියාත්මක කිරීම, ක්‍රිකට් හා අනෙකුත් ක්‍රීඩා වල සිදුව ඇති වංචා හා දූෂණ විමර්ෂණය
✔ප්‍රජා සෞඛ්‍ය සුවතා මධ්‍යස්ථාන 1000ක්
✔සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසිකව 5000ක දීමනාවක්
✔අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුරවැසියන්ට මාසිකව 10,000ක දීමනාවක්
✔අවශ්‍යතා හා ඉල්ලීම් මත,පදනම්ව නීති ආධාර හා උපදේශන සේවා
✔අවශ්‍යතා ඇති නිදන්ගත රෝග ඇති අය සඳහා මසකට 10,000ක මූල්‍යාධාර
✔අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මවුවරුන්ට ගැබිණි සමයේ හා දරු ප්‍රසූතියෙන් පළමු වසරේ පෝෂ්‍යදායි ආහාර පැකේජයක් සඳහා මූල්‍යාධාර
✔රටේ සියලුම අංශ වල පුරවැසියන් ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුප් ප්‍රතිපත්තියක් සකස්කර ක්‍රියාත්මක කිරීම(ගොවිතැන වැනි ක්ෂේත්‍රයන්ටද අදාලය )
✔රැකියා විරහිත උපාධිධාරීන් 20,000ක් ගුරු වෘත්තියට
✔පෝෂ්‍යදායී ආහාර සැපයීම සමස්ථ ළමා සෞඛ්‍ය නැංවීමට ජාත්‍යන්තර හා දේශීය ආයතන වල සහය සහිත වැඩපිළිවෙලක්
✔විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල,පාසල්,උසස් අධ්‍යාපන ආයතන හා පුස්තකාල සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම්
✔මෘදුකාංග හා දුරකථන යෙදවුම් නිපදවීමට තරුණ පරපුර දිරිමත් කිරීම
✔අත්තනෝමතික ලෙස භාණ්ඩ මිල ඉහළ දැමීම, භාණ්ඩ හිඟයන් නිර්මාණය කිරීම වැලැක්වීම
✔රටේ දේශීයව නිපදවිය හැකි සියලුම ආහර රට තුළ නිෂ්පාදනයට රාජ්‍ය අනුග්‍රහය
✔අපනයන කෘෂි ගම්මාන 1000ක් ස්ථාපනය
✔2030 වන විට තොරතුරු තාක්ෂණ බලකාය ලක්ෂ 2 දක්වා ඉහළ නැංවීම
✔ඉල්මනයිට් මගින් ටයිටේනියම් ඩයොක් සයිඩ්, බේරුවල මොනසයිට් වලින් දුර්ලභ ඛණිජ නිෂ්පාදනය සහ සේරුවිල යපස් නිධිය මගින් තඹ සහ රත්‍රන් නිෂ්පාදනය වැනි නව විභවතාවයන් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීම
✔වසර පහක් තුළ කෘෂි ව්‍යවසායකයින් 50,000 ක් බිහි කිරීම සඳහා මූල්‍ය පහසුකම් සහ මඟපෙන්වීම
✔කෘෂිකාර්මික ඉඩම් අක්කරයකින් වසරකට රුපියල් ලක්ෂ 30 ක පමණ ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ. ජාතික තේ නිෂ්පාදනය මෙ.ටො. මිලියන 400 ඉක්මවීමටත්, පොල් ගසකින් ලැබෙන වාර්ෂික අස්වැන්න ගෙඩි 80 දක්වා ඉහළ නැංවීමටත්, රබර් අස්වැන්න හෙක්ටයාරයකට වර්ෂයකට කි.ග්‍රෑම් 1300 දක්වා වැඩිකිරීමට ද අපේක්ෂා කෙරෙන අතර, හෙක්ටයාරයකින් මෙ.ටො. 06ක පමණ වී අස්වැන්නක් ලබා ගැනීම
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ pdf පොත ඩවුන්ලෝඩ් කරගැනීමට ලින්ක් එක(size 25mb)
බලන්න ඔබගේත් සිත්ගන්නා පොරොන්දු ඇත්ද කියා..
බිත්තර මිල අඩු කරනවා කියලා දාල නැනේද? කොහොමහරි ඒක කරන්න අපිට 2/3 ඕන වෙනවා. ඇයි කියලා දන්නවද? ඒකට හේ see more...අමතක උනොත් කියලා![]()