අපෝ නෑ බං හෙට මම ඌ වැඩ බාරගන්නකොට ෆොටෝ එකක් දාන්නම්කො. මේකෙ ඔය ටොයියො බයියො එක්ක මම තරම් ඇරගත්ත උන් තව දෙතුන්දෙනෙක් ඇති. ඇත්තටම පට්ට disappoint උනා මේක හින්ද.
මේකෙ බරටම හොරකම් උන හින්ද අපි මේදවස්වල බැහැලම රජයේ විගනනයට ඕන දේවල් හොයල දිදී ඉද්දි මූව දැම්මෙ. දැන් නම් අපරාදෙ ඒකට උන මහන්සිය කියල හිතෙනව.
තිලකරත්න කියල හොරණ එකෙක්. ඔය විස්තර ඇතිනෙ නේද ?
------ Post added on Oct 7, 2024 at 8:02 PM
ඔය පුකවල්නම් මට වැඩක්නෑ. බිලියන් ගානක ඇසෙට් තියෙන ආයතනයක් කලින් හිටපු එකත් හොරාකාල ගියා. ඌගෙ වැරදිටික පෙන්නගෙන යනකොට උන්ටම ප්ලග්වෙන්න රත්නසිරිවික්රමනායක එක්ක ගූ කාපු පොන්සියෙක් එනව. @Xi Jinping අනුර ගාව ඉන්න අබේසිරි කියන ලේකම් මොකාද. ඒ පොන්ස් තමා මේ ලනුව දීල තියෙන්නෙ.
ඉතින් උට්ටෝ මේකේ දැම්මා කියලා දෙයක් වෙන්නෑ නේ ඕනෙනම් කුලී කාක්කෝ ටික චූන් වෙයි. උබට පුලුවන් අල්ලස් හා දුෂණ කොමිසමට හරි . දූෂණ චෝදනා විමර්ශන අනිත් ඕනෙම ආයතනකට දැනුම් දෙන්න.ඔය පුකවල්නම් මට වැඩක්නෑ. බිලියන් ගානක ඇසෙට් තියෙන ආයතනයක් කලින් හිටපු එකත් හොරාකාල ගියා. ඌගෙ වැරදිටික පෙන්නගෙන යනකොට උන්ටම ප්ලග්වෙන්න රත්නසිරිවික්රමනායක එක්ක ගූ කාපු පොන්සියෙක් එනව. @Xi Jinping අනුර ගාව ඉන්න අබේසිරි කියන ලේකම් මොකාද. ඒ පොන්ස් තමා මේ ලනුව දීල තියෙන්නෙ.
මේක ඉතින් ආව disappointment එකත් එක්ක දාපු ත්‍රෙඩ්එකක්. මම ඔච්චර ලබ්බවල්වල කම්ප්ලේන් කර කර යන්න ඕන නෑනෙ. පත්කරන පකයෙක්ව හරියට හොයල පත්කරන්න පුළුවන්නෙ.ඉතින් උට්ටෝ මේකේ දැම්මා කියලා දෙයක් වෙන්නෑ නේ ඕනෙනම් කුලී කාක්කෝ ටික චූන් වෙයි. උබට පුලුවන් අල්ලස් හා දුෂණ කොමිසමට හරි . දූෂණ චෝදනා විමර්ශන අනිත් ඕනෙම ආයතනකට දැනුම් දෙන්න.
එහෙම නැත්තන් NPP එකේ සම්බන්ධීකරණ කමිටුවට දැනුම් දෙන්න පුලුවනනේ එහෙමත් නැත්තන් ජනාධිපති තුමාගේ නිල FB page එකට දැනුම් දියන්කෝ. සාමාන්‍යයෙන් ගොනා හැරෙන්නේ කොයි පැත්තටද කියලා පේනවා
ආණ්ඩුවල උන් පත්කරන බෝඩ්නම් වැඩක්ම නෑ උන්ට ඔය ආයතනවල වෙන්නෙ මොනාදකියල කිසිම තේරුමක් නෑ. බෝඩ් මීටින් එකට ආව කෑව. දාන පේපර් එකට පගාවක් එනවනම් සබාපතිය කැමතිනම් ඇමතියා කියනවනම් අත්සන් කරා පේමන්ට් එකගත්ත උන්ට මොනාහරි කඩාවඩාගන්න තියෙනවනම් එකත් කරගත්ත ගියා. ඉන්පස්සෙ රජයේ විගනනය ආව මාසයක් විතර අපිට වද දුන්න ගියා. ඔච්චර තමා වෙන්නෙ.ඒ ඒ ආණ්ඩු අවහම තමුන්ගේ හෙන්චයියෝ පත් කරනවා. එක NPP එකටත් පොදුයි.
මිට වඩා හොද විසදුමක් නැද්ද?
ඇමතිතුමා යටතේ හැම රාජ්‍ය ආතනයක්ම තියෙනවා වෙනුවට, management board එකකින් ස්වාදීන විදියට මේවා පාලනය වුනොත් හොදයි නේද (this is what economic experts say)?
එතකොට අදාල ඉලක්කක වලට යන්න පුළුවන් කාර්යක්ෂම විදියට. දුෂණය අවම කරන්න පුළුවන්. අවශ්නම් පුද්ගලික අංශය සබගිකරගන්න පුළුවන්. පුද්ගලික විවසයකුට දෙන්න පුළුවන්.
අනුරට මේල් එකක් දාපම්දුන්නෙ නැති මගුලක් නෙවේ බං. ඕක legal officer ඉඳල සුදුසුකම් නැතුව වැඩ බැරුව අස්වෙලා ගිය ෆේල් පොන්නයෙක්.
අම්මෝ යකෝ එරොසන් පැටව් ගොඩ. පොර ගියාට පැටව් ටික මේකේ ඉන්නවා.
#සීනුවට_කෝටියක්
#ආසන_190ක්
ඔහෝ, පරන දාර බයියෙක් මේ දැන් ලැන්ඩ් කරා![]()
ubata irisiyawa ne. mata penne ubalata wada bari nisa uwa elawalada koheda? ane apkoඅද අපේ ආයතනයට අලුත් සභාපති කෙනෙක් පත්කරා. මේකෙම ඉඳල වැඩබැරුව අයින්වෙලා යන්න වුන එකෙක්. අම්මප අනුර පොන්නයාගෙ නරිවාදම් විතරයි පොහොට්ටුවට පුකදීල දැන් උන්ට පුකදෙන හෙංචයියො පත්කරන්නෙ වෙන එකෙක් හිටියෙ නෑනෙ මේවට පත්කරන්න. මේ හරකත් ගෝඨාභයා ගිය පාරෙම යයි වගේ. අනුර තෝ හුකාගනින් මහඡන්දෙට මගේ ඡන්දෙ නෑ.![]()
ammooo ammooo ai ithin uba horu raikine complain dapankoමේක ඉතින් ආව disappointment එකත් එක්ක දාපු ත්‍රෙඩ්එකක්. මම ඔච්චර ලබ්බවල්වල කම්ප්ලේන් කර කර යන්න ඕන නෑනෙ. පත්කරන පකයෙක්ව හරියට හොයල පත්කරන්න පුළුවන්නෙ.
උඹ අදද මේකට ආවෙඋඹ කොහොමත් මාලිමාවට නෙවෙයිනේ දුන්නෙ බං.![]()
මේවගෙ 4ට වැඩ ඉවර උනාට කිසිම ගෙවීමක් නැතුව රෑවෙනකම් ඉඳල වැඩකරල 1996න් පස්සෙ මේක ප්‍රොෆිට් (පොඩිගානක්) තැනකට ගේන්න මහන්සි උන නිසා තමා යකෝ අපිට මේවට හිතට අමාරු. නැත්නම් 8, 4 එකෙක්ටනම් පඩිය එන හින්ද මොනා උනත් කමක් නෑ. ලොකුම හිතේ අමාරුව මේවගෙ තියෙන ගැටලු විසඳලා යමක් කරයි කියල හිතල අපිත් මහන්සිවෙලා ගෙනාපු උන්ම අපිටම අරින එක.ubata irisiyawa ne. mata penne ubalata wada bari nisa uwa elawalada koheda? ane apko
රකින හින්දද ඕයි මෙහෙම දාන්නෙ. පිස්සුද?ammooo ammooo ai ithin uba horu raikine complain dapanko
උබ මේ සීන් එක ඇත්තම ඇත්තට නන් කරන්නේ ඉක්මන් වැඩි. තව ටික දවසක් හිටපං.උඹ අදද මේකට ආවෙ
මේවගෙ 4ට වැඩ ඉවර උනාට කිසිම ගෙවීමක් නැතුව රෑවෙනකම් ඉඳල වැඩකරල 1996න් පස්සෙ මේක ප්‍රොෆිට් (පොඩිගානක්) තැනකට ගේන්න මහන්සි උන නිසා තමා යකෝ අපිට මේවට හිතට අමාරු. නැත්නම් 8, 4 එකෙක්ටනම් පඩිය එන හින්ද මොනා උනත් කමක් නෑ. ලොකුම හිතේ අමාරුව මේවගෙ තියෙන ගැටලු විසඳලා යමක් කරයි කියල හිතල අපිත් මහන්සිවෙලා ගෙනාපු උන්ම අපිටම අරින එක.
රකින හින්දද ඕයි මෙහෙම දාන්නෙ. පිස්සුද?
පොඩි වැරදීමක් වෙන ත්‍රේඩ් එක්කට දන්න ගියපු එකක් මේකට වැටිලා. අල්ලපු ගෙදර එකා මාලිමාව දිනුව ගනන් කාර් එකක් ගෙනව මාලිමාවෙ මීටින් සේරම ඒ ගෙදර තිබ්බෙ කියල එකෙක් දාල තිබ්බ ඒකට මේක දාන්න ගියේ.උඹ අදද මේකට ආවෙ

උන් ඇවිත් පැලපදියම් උනාම හෙන්චයියො හැදෙනව බං. එතකොට පරක්කු වැඩී. මේ ආයතනවල act බලවත් සභාපතිලට ඕන ඕන ඒව කරන්න පුළුවන්. ගෝඨාභයාගෙ හොර සභාපතිය පිස්සු කෙලිනකොට අල්ලගෙන ඉඳල. දැන්වත් පාඩුවේ වැඩක් කරගෙන ඉන්න වැදගත් බුද්ධිමත් මනුස්සයෙක් එවයි කියල හිතුවාම තවත් පිස්සෙක්ව එවලඋබ මේ සීන් එක ඇත්තම ඇත්තට නන් කරන්නේ ඉක්මන් වැඩි. තව ටික දවසක් හිටපං.