ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,905
    1
    56,919
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලහි ලහියේ රටක දුම් රිය මාරිග වැසිමෙනි රටක් ආර්තිකයට අත්වෙන වාසි 3ක් කියා බිත්තර දුසිමක් දිනාගන්න !
    එහෙම තමයි ඔය දුම්රියවල සීන් රෙකෝඩ් කරන්නෙ. ෆිල්ම් එකේ ප්‍රොඩක්ෂන් කරන එවුන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඒකට ගෙවීමක් කරනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,585
    48,822
    113
    සේදවත්ත
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    උතුරු දුම්රිය මාර් ගය අවුරුදු දෙකක් විතර වහල . ඒකෙන් අත්වෙන වාසි 5ක් කියන්නං බනින්නෙ නැත්තන්
    ekath kiyanna those dekai wade dekai :D
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම
    1.Oya film eka target wena countries monawada ? 3.Man hithanne oka sadahatama wahala , nine arch ekata ticket kaduwa num meeta wda adayamak ganna puluwan .

    maath me ahanda giye koheda wahanne ?
    Badulla Track eka
    ------ Post added on Oct 9, 2024 at 7:25 PM
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,591
    1,856
    113
    1.Oya film eka target wena countries monawada ? 3.Man hithanne oka sadahatama wahala , nine arch ekata ticket kaduwa num meeta wda adayamak ganna puluwan .

    Badulla Track eka
    ------ Post added on Oct 9, 2024 at 7:25 PM
    badulla kiyanne main line ekane ban nee da?
    heta wadata gihin iwarai vage :(
     
    • Like
    Reactions: nimcha55

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara
    ආර්ථිකයට අත්වන වාසි

    ෆිල්ම් එක නිසා ස්ථානය මාකට් වීම සහ සංචාරාක ආකර්ශනය

    ඔය වහන දවස් 6න් . ඔය ලයින් එකේ අලුත්වැඩියා කටයුතු කරන්න පුලුවන් .

    ෆිල්ම් එක වෙනුවෙන් දුම්‍රිය දෙපාර්තමේන්තුව ලබන ආදායම
    Well said මචං .... 😍
    හිතපන් ඒ film එක බලන indian හැත්ත එයි පාලම උඩ හැමිනෙන්න ... ඖලක් නැ අපිටනෙ ආදායම ...
     
    ruka!

    Well-known member
  • Jun 17, 2011
    767
    871
    93
    බදුල්ල ටු ඇල්ල කෑල්ල විතරලු බන් වහන්නේ. ඒකත් දවස් 6 කට ලු. ලොකු කේස් එකක් නෑනේ. කොහොමත් ඇල්ලෙන් එහාට පොඩි දුරයි, ලොකු සෙනගක් එතනින් එහාට ඇත්තෙත් නෑනෙ කොහොමත්.
     
    • Like
    Reactions: nimcha55

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    1.Oya film eka target wena countries monawada ? 3.Man hithanne oka sadahatama wahala , nine arch ekata ticket kaduwa num meeta wda adayamak ganna puluwan .

    Badulla Track eka
    ------ Post added on Oct 9, 2024 at 7:25 PM
    Ella idan tika witri bn...oya tike maha senagak na kohomat.
     
    • Like
    Reactions: nimcha55