Twitter වල ඕක මේ දැන් බැලුවා විතරයි.

Films, science, astronomy, history, world news වගේ ඒවාට සම්බන්ධව accounts කීපයක්ම follow කරනවා. ඒවා තමයි ඉතින් නිතර බලන්න යන්නෙ. ඔය Massiomo කියන twitter account එකත් පට්ට. Science, histrory සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයන කෙනෙක්ට නම් සෑහෙන්න වටිනවා.ado twitter uba daily use karanawada, godak bots and fake news nisa yanna hithenne na reliability adui wage, follow karanna kiyala pages ehema idea ekak na thiyenawanam dapan, reddit thama godakma use wenne![]()
ඒ ඇරෙන්න හුගක්ම බලන්නෙ films සම්බන්ධ නිවුස් තමයි.
ඔය bot, spam account වසංගතේ නම් මටත් එපා වෙලා තියෙන්නෙ. Post එකක් දැම්මම රිප්ලයි සෙක්ෂන් එකේ බහුතරයක් පෙන්නනෙ Post එකට අදාළ රිප්ලයි නෙවේ, වෙන මගුල්. ඔන්න ඔය වෙලාවල තමයි ඉලාන් අයියගෙ හතුමුතු පරම්පරාවටම පිං අනුමෝදන් කරන්න හිතෙන්නෙ. online ගොදුරක් සොයන්න මිතුරනැහැදිච්චකම වර්ධනය වීමේ වේගය....![]()
නැහැදිච්චකම වර්ධනය වීමේ වේගය....![]()
Indian un thama godakma danne.Films, science, astronomy, history, world news වගේ ඒවාට සම්බන්ධව accounts කීපයක්ම follow කරනවා. ඒවා තමයි ඉතින් නිතර බලන්න යන්නෙ. ඔය Massiomo කියන twitter account එකත් පට්ට. Science, histrory සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයන කෙනෙක්ට නම් සෑහෙන්න වටිනවා.ඒ ඇරෙන්න හුගක්ම බලන්නෙ films සම්බන්ධ නිවුස් තමයි.
ඔය bot, spam account වසංගතේ නම් මටත් එපා වෙලා තියෙන්නෙ. Post එකක් දැම්මම රිප්ලයි සෙක්ෂන් එකේ බහුතරයක් පෙන්නනෙ Post එකට අදාළ රිප්ලයි නෙවේ, වෙන මගුල්. ඔන්න ඔය වෙලාවල තමයි ඉලාන් අයියගෙ හතුමුතු පරම්පරාවටම පිං අනුමෝදන් කරන්න හිතෙන්නෙ.
![]()

https://twitter.com/LankanCockzillaado twitter uba daily use karanawada, godak bots and fake news nisa yanna hithenne na reliability adui wage, follow karanna kiyala pages ehema idea ekak na thiyenawanam dapan, reddit thama godakma use wenne![]()
Adurana kenek inne