How Couples Met 1930 - 2024

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    ado twitter uba daily use karanawada, godak bots and fake news nisa yanna hithenne na reliability adui wage, follow karanna kiyala pages ehema idea ekak na thiyenawanam dapan, reddit thama godakma use wenne :oo:
    Films, science, astronomy, history, world news වගේ ඒවාට සම්බන්ධව accounts කීපයක්ම follow කරනවා. ඒවා තමයි ඉතින් නිතර බලන්න යන්නෙ. ඔය Massiomo කියන twitter account එකත් පට්ට. Science, histrory සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයන කෙනෙක්ට නම් සෑහෙන්න වටිනවා.:yes: ඒ ඇරෙන්න හුගක්ම බලන්නෙ films සම්බන්ධ නිවුස් තමයි. :D ඔය bot, spam account වසංගතේ නම් මටත් එපා වෙලා තියෙන්නෙ. Post එකක් දැම්මම රිප්ලයි සෙක්ෂන් එකේ බහුතරයක් පෙන්නනෙ Post එකට අදාළ රිප්ලයි නෙවේ, වෙන මගුල්. ඔන්න ඔය වෙලාවල තමයි ඉලාන් අයියගෙ හතුමුතු පරම්පරාවටම පිං අනුමෝදන් කරන්න හිතෙන්නෙ. 😩
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    නැහැදිච්චකම වර්ධනය වීමේ වේගය.... :(
    online ගොදුරක් සොයන්න මිතුර

    sir david attenborough wildlife GIF by BBC America
     
    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Saw on YT.
    Anyway TFS

    Films, science, astronomy, history, world news වගේ ඒවාට සම්බන්ධව accounts කීපයක්ම follow කරනවා. ඒවා තමයි ඉතින් නිතර බලන්න යන්නෙ. ඔය Massiomo කියන twitter account එකත් පට්ට. Science, histrory සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයන කෙනෙක්ට නම් සෑහෙන්න වටිනවා.:yes: ඒ ඇරෙන්න හුගක්ම බලන්නෙ films සම්බන්ධ නිවුස් තමයි. :D ඔය bot, spam account වසංගතේ නම් මටත් එපා වෙලා තියෙන්නෙ. Post එකක් දැම්මම රිප්ලයි සෙක්ෂන් එකේ බහුතරයක් පෙන්නනෙ Post එකට අදාළ රිප්ලයි නෙවේ, වෙන මගුල්. ඔන්න ඔය වෙලාවල තමයි ඉලාන් අයියගෙ හතුමුතු පරම්පරාවටම පිං අනුමෝදන් කරන්න හිතෙන්නෙ. 😩
    Indian un thama godakma danne. :angry:
    ------ Post added on Oct 9, 2024 at 11:37 PM