ෂුවර් මූ හොඳ දතක් ගලවන්න බලන් ඉදලා එකට කෙල උනා මේකෙන්.
උත්තම ඇත්තනීතිය ඉගෙනගෙන රටේ නීති හදන්න ආවලු.. හැබැයි මැතිවරණයක නාම යෝජනා දෙන පිළිවෙල ගැන දන්නෙවත් නැහැ.. හොඳම එක, ඒකටත් බනිනවා ආණ්ඩුවටයි අනුරටයි![]()
අනුරයට බනින්න නෙවෙයි යකෝ ගහන්න ඕනේ මඩු වලිගයකින්ඒකටත් බනිනවා ආණ්ඩුවටයි අනුරටයි![]()
ඇඩ්මින් අවසර දෙනවනම් "කාත මේල කාත ස්ටයිල කුප්පමේනියා"hammeeee![]()
අනුරයට බනින්න නෙවෙයි යකෝ ගහන්න ඕනේ මඩු වලිගයකින්
True AFගොඩ ඒමක් නැති තැන තමන්ට තමන්ම ඇර ගන්න එක ලංකාවේ දේසපාලනේ පුරුද්දක් . ප්‍රේමදාසට විතරයි පොඩ්ඩක් ඩාම් ඩුම් උනේ . අනිත් අය ගොඩ දා ගත්තා ඒ ක්‍රමෙන් .

කොමිසන් නොමිනේසන් පොතේ
රන් අකුරෙන් ලියැවුණා
එඩිතර හොඳ පුංචි පුතයි
ලක්කම්මයි විසිවුණා![]()
අසාදාරණයට ලක්වූ දමිතා සහ අශේන්ගෙ නායකත්වයෙන් ලක්බික පෙරමුණ නමින් නව පක්ශයක්



Biklaka honndhayiඅසාදාරණයට ලක්වූ දමිතා සහ අශේන්ගෙ නායකත්වයෙන් ලක්බික පෙරමුණ නමින් නව පක්ශයක්
Puttalamey Damithaa

ඔව් මගේ යාලුවෙකුත් වැලේ වැල් නෑ..උත් ඡන්දේ ඉල්ලන්න යනවා කිව්වා ...සිරාවටTrue AF![]()