නෑ ලපසෙන් එන්න කියල, මූ ගිහිං නෑ තනියම කරගන්නං කියලදැන් අනුරද මුගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ![]()
Hutto Kari cut eka...අද බිකේ මලබත්![]()
![]()
![]()
![]()
![]()

මෙචචර කල් වෙච්ච දේශපාලනේ විදිය බලද්දී ඕක හිතා මතා කරපු එකක් කියලා ඕනේ තරම් තේරෙනවා . ඕකගේ පුරුද්දම හිතා මතා උටම ඌ අරගෙන අකුලාගෙන ගිහින් ආයෙත් වෙන තැනකින් මතු වෙනවා . මතකනේ පරදින බව දැන දැන සජිත් ප්‍රේමදාසට කඩේ ගිහින් චැනල් එක අකුලගත්තා . මේ game එකත් එහෙම වෙන්න ඇති කරන්න හිතන් ඉන්නේ .
ගොඩ ඒමක් නැති තැන තමන්ට තමන්ම ඇර ගන්න එක ලංකාවේ දේසපාලනේ පුරුද්දක් . ප්‍රේමදාසට විතරයි පොඩ්ඩක් ඩාම් ඩුම් උනේ . අනිත් අය ගොඩ දා ගත්තා ඒ ක්‍රමෙන් .

ඔව් බන් . ගැලරියේ උන්ට චූන් .
මේ ටික වෙනම drama ටිකක් යනවා වගේ පේන්නේ.