KAHABATH ASHEN අපිට ඉල්ලන්න බෑ ලූ🤣

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,675
    11,307
    113
    1728647543886.png
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    නීතිය ඉගෙනගෙන රටේ නීති හදන්න ආවලු.. හැබැයි මැතිවරණයක නාම යෝජනා දෙන පිළිවෙල ගැන දන්නෙවත් නැහැ.. හොඳම එක, ඒකටත් බනිනවා ආණ්ඩුවටයි අනුරටයි 🤣
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,675
    11,307
    113
    නීතිය ඉගෙනගෙන රටේ නීති හදන්න ආවලු.. හැබැයි මැතිවරණයක නාම යෝජනා දෙන පිළිවෙල ගැන දන්නෙවත් නැහැ.. හොඳම එක, ඒකටත් බනිනවා ආණ්ඩුවටයි අනුරටයි 🤣
    උත්තම ඇත්ත
     
    • Like
    Reactions: danny jey

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,675
    11,307
    113
    ඇඩ්මින් අවසර දෙනවනම් "කාත මේල කාත ස්ටයිල කුප්පමේනියා"
    සින්දුවට මේකේ විෂුවල් එක දාලා හදලා දෙන්නද?
     
    • Like
    Reactions: mrazeez

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,087
    803
    113
    Sacramento
    me mokekda me huttige puta :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Mu kiyana eka atta horu okkotama hambuna , but me podi horata hambun na. ekata duka hitila :ROFLMAO:‼️
    ------ Post added on Oct 11, 2024 at 5:47 PM

    me video backup karaganin, athal ganna puwan
    ------ Post added on Oct 11, 2024 at 5:49 PM
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113


    මු හිතන් ඉන්නේ ඕන හැල ගෙම්බෙක්ට චන්දෙ ඉල්ලන්න පුළුවන් කියල . මහා ලොකු නීති විශාරද 😂 😂 😂 😂 හොද වෙලාවට අර කෙල්ලව එක්කන් ඇවිත් නෑ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,675
    11,307
    113
    අනුරයට බනින්න නෙවෙයි යකෝ ගහන්න ඕනේ මඩු වලිගයකින්


    ඇඩ්මින් අවසර දෙනවනම් "කාත මේල කාත ස්ටයිල කුප්පමේනියා"
    සින්දුවට මේකේ විෂුවල් එක දාලා හදලා දෙන්නද?
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    ගොඩ ඒමක් නැති තැන තමන්ට තමන්ම ඇර ගන්න එක ලංකාවේ දේසපාලනේ පුරුද්දක් . ප්‍රේමදාසට විතරයි පොඩ්ඩක් ඩාම් ඩුම් උනේ . අනිත් අය ගොඩ දා ගත්තා ඒ ක්‍රමෙන් .
    True AF:yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    කොමිසන් නොමිනේසන් පොතේ
    රන් අකුරෙන් ලියැවුණා
    එඩිතර හොඳ පුංචි පුතයි
    ලක්කම්මයි විසිවුණා 😭

    අසාදාරණයට ලක්වූ දමිතා සහ අශේන්ගෙ නායකත්වයෙන් ලක්බික පෙරමුණ නමින් නව පක්ශයක්

    අපරාදෙ සාරිය ගන්න ගිය / මේකප් ඒකට ගිය /
    රත්නපුරේ යන්න ගිය සල්ලියි ... :love::love::love:


     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,877
    113
    NWP
    හැබැයි, අසේනෙය පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන කොල්ලෙක්...
    වැරදුනා......! :baffled::baffled: පාර්ලිමේන්තු කැන්ටිමේ....