බලු කඩුව => කලු බඩුව...වැස්සත් වහින එකේ කියමුද තේරවිලි ටිකක්
සුනඛ අසිපත
මුතු හූනා =>බලු කඩුව => කලු බඩුව...
මේක කියපන්...
Pearl Lizard..
------ Post added on Oct 11, 2024 at 6:27 PM

ලාවුළුඉස්සර ඉස්කෝලේ යන කාලේ මිස් කිව්වා තේරවිලි කියන්න කියල.
එකෙක් කිව්වා 'කහ මාමාගේ ඇටේ පොලිෂ්' කියලා.
මිස් හිතුවේ කුණුහරපයක් කියල. රතු උනා මුණ.ලාවුළු
උඹලට කොයින්ද මේවා..."වෙන්නපොලතර" තෝරපන් බලන්න මේ තේරවිල්ල

සුනක නම් බලු අසිපත නම් කඩුව බලු කඩුව කළු බඩුව.සුනඛ අසිපත
Pearl නම් මුතු Lizard නම් කටුස්සාමේක කියපන්...
Pearl Lizard..
Pearl නම් මුතු.. Lizard නම් හූනාසුනක නම් බලු අසිපත නම් කඩුව බලු කඩුව කළු බඩුව.
"ඇන්කර් එක"
Pearl නම් මුතු Lizard නම් කටුස්සා
මුතු කටුස්සා කතු මුටුස්සා
------ Post added on Oct 11, 2024 at 10:14 PM
මම එකක් හැදුවා. මේක කියපන් බලන්න."බාග මහින්ද"
------ Post added on Oct 11, 2024 at 10:16 PM
යකෝ හුනට කියන්නේ gecko කියලනේPearl නම් මුතු.. Lizard නම් හූනා
මුුුතු හූනා => ස්කර්වියා..
ඕක හෙන පරන තේරවිල්ලක්. ඉංගිරිස් බාගෙට දන්න එකෙක් හදල තියෙන්නෙ.යකෝ හුනට කියන්නේ gecko කියලනේඋබ අපිව නොමග යැව්වා.
"ඇන්කර් එක"
මේක කියපන්කො
මේකත් කියපන්
"භාග මහින්ද"
------ Post added on Oct 12, 2024 at 7:24 AM
ඇන්කර් නම් කිරි එක නම් නම්බඕක හෙන පරන තේරවිල්ලක්. ඉංගිරිස් බාගෙට දන්න එකෙක් හදල තියෙන්නෙ.
ඇන්කර් එක, බාග රාජපක්ෂ ... හිතාගන්න බෑ. කියපංකො බලන්ඩ
මමත් මුලින් ඇහුවම එහෙමයි හිතුනේ.මිස් හිතුවේ කුණුහරපයක් කියල. රතු උනා මුණ.
තේරවිලි ඇහිල්ල ඉවරයි එතනින්.