@SLK_sri ට පඩි වැඩි කරලා වගේ

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    💰💰සල්ලි මිටි ගණන්💰💰

    @SLK_sri ට මේ පාර JVP එකෙන් ගෙවන ගාන Double කරලා වගේ
    උදේ ඉඳන් හවස් වෙනකම් කන්නේ රෙන්නෙ නැතුව Thread දානවා🤣🤣
    Ubata jealous neda pons. Waren pohottuwata puka deela wadak na gewenawa witharai.:poop:
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    💰💰සල්ලි මිටි ගණන්💰💰

    @SLK_sri ට මේ පාර JVP එකෙන් ගෙවන ගාන Double කරලා වගේ
    උදේ ඉඳන් හවස් වෙනකම් කන්නේ රෙන්නෙ නැතුව Thread දානවා🤣🤣
    ඔසාමා ටොයියොන්ගෙ ඇටත් එක්ක සූප්පු කරන විදිහට අනිවා ඩබල් ත්‍රිබල් ගානක් හම්බෙනවා. මේ නන් ඉරිසියාවට කියන කතා, කමක් නෑ ලබන ආත්මෙවත් ලොල්ලෙක් නොවී ඉපදෙයිනෙ
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    💰💰සල්ලි මිටි ගණන්💰💰

    @SLK_sri ට මේ පාර JVP එකෙන් ගෙවන ගාන Double කරලා වගේ
    උදේ ඉඳන් හවස් වෙනකම් කන්නේ රෙන්නෙ නැතුව Thread දානවා🤣🤣

    lankawe welawen ada ude 7.30am to 7.30 pm dapu thread ekak pennapan, mage account eke PW eka ubata denawa?
    aduma tharame comment ekak pennapan
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔසාමා ටොයියොන්ගෙ ඇටත් එක්ක සූප්පු කරන විදිහට අනිවා ඩබල් ත්‍රිබල් ගානක් හම්බෙනවා. මේ නන් ඉරිසියාවට කියන කතා, කමක් නෑ ලබන ආත්මෙවත් ලොල්ලෙක් නොවී ඉපදෙයිනෙ
    උබ නම් වහල් පොන්නයෙක් නේ
     
    • Haha
    Reactions: dxx

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    අපිත් එක්ක එකතුවෙන්න. කිරියේ හොදම ගෙවීම් අපෙන්.

    පිටුවක නුලකට - 1500යි
    පිටු 2-5 නුලකට - 5000යි.
    වැඩිවෙන පිටුවකට අමතර 1000ක්

    දිනපතා ඔබගේ ගිණුමට මුදල්. මැතිවරණ දිනයට විශේෂ ගෙවීම්. තවත් බොහෝ දේ සමගින්.
    රට වටේ රවුමක් යන්න. හොදම දේ අපෙන් ගන්න. දිලිත් දිනවමු !!!!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    මේකේ thread දැම්මාම සල්ලි දෙනවා කියලා ඇත්තටම හිතන ඉන්න උනුත් ඉන්නවනේ... :lol: :lol:. අපරාදේ ඉතින් උන්ගේ ඡන්ද එහෙම.​

    • Wow
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අපිත් එක්ක එකතුවෙන්න. කිරියේ හොදම ගෙවීම් අපෙන්.

    පිටුවක නුලකට - 1500යි
    පිටු 2-5 නුලකට - 5000යි.
    වැඩිවෙන පිටුවකට අමතර 1000ක්

    දිනපතා ඔබගේ ගිණුමට මුදල්. මැතිවරණ දිනයට විශේෂ ගෙවීම්. තවත් බොහෝ දේ සමගින්.
    රට වටේ රවුමක් යන්න. හොදම දේ අපෙන් ගන්න. දිලිත් දිනවමු !!!!
    CV එක කොහොමද බං ඒවන්නේ