රජේ සේවකයොන්ගේ පඩි වැඩි කරලා උන්ටම බදු ගහමු අනුර මරු ඈ 🥴

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    Aniwa.. oya Bokku uda lagagena hitapu un poster alawapu un jobs walata gannawa.. un karana magulak naa.. Wadak karana unge padiyan Tax gahala munta bedala denawa. athi benefit ekakuth naa Tax gewana unta.. hamadama oya cycle ekamai... oka kadanna ekekawath campaign wala promise une naa..
    වැඩක් නෑ මේවා ගැන කතා කරලත් බන්.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මේ ලගදිත් ඇමැති කිව්වා CGR එකේ පුරප්පාඩු තියෙනවා කියලා
    හැම ස්ටේෂන් එකකම උන් නිකන් ඉන්නවා ෆිල්ම්, ටෙලි ඩ්‍රාමා බල බල කිසිම වැඩක් නැතිව
    ටෙක්නිකල් වැඩ වලට ස්ටාෆ් මදි වෙන්න පුළුවන්
    ඒත් මේ නිකන් පින් පඩි ගන්න උන්ට කිසිම සැලසුමක් නැහැ

    අනුරගේ සටන මම youtube එකෙන් බලන ගමන් chatbox එක බැලුවා
    ඒකෙ ඉන්නෙම ජෝබ්ලස් උපාධි දාරීන් සෙට් එකයි ග්‍රාම සේවක එක්සෑම් ලියපු උනුයි
    උන්ට පත් වීම් දෙන්න කියලා අඩනවා
    උපාධියකුත් තියාගෙන ජොබ් හිගා ගන්න ඕනද කොලිෆිකේෂන් තියෙනවනම්?