අනුර බජට් එකෙන් රජයේ සේවකයෝ මිලියන එකහමාරකගෙ පඩි වැඩි කරාම
අඩුම 5000 ගානෙ දෙන්නත්
රු 750,000,000.00 යනවා, මේ ටික ආය බදුවලින්ම අල්ලන්න එපැයි, සාමාන්‍ය මිනිස්සුන්ට බඩුමිල වැඩි කරලා ඒ ටික ගෙවන්න කියයි
අනුර අතින් ගෙවන එකක්ද්? අර වැඩි කරපු 5000 ආය කඩෙට දීලා එනවා රජේ සේවකයෝ ටික නම්, පුද්ගලික අංශයේ උන්ට නම් කොහොමත් පඩි වැඩිනෙ උන් නම් ගෙවාගයි කොහොම හරි 
අඩුම 5000 ගානෙ දෙන්නත්
රු 750,000,000.00 යනවා, මේ ටික ආය බදුවලින්ම අල්ලන්න එපැයි, සාමාන්‍ය මිනිස්සුන්ට බඩුමිල වැඩි කරලා ඒ ටික ගෙවන්න කියයි