ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    Little Hulk
    මට ඕනෙ වුණේ superman, batman, hulk වගේ නමක් දාගන්න. හැබැයි username එකට නොගැළපෙන කෑල්ලකුත් එක්ක.
    (විශේෂ තේරුමක් නෑ.)
     
    • Like
    Reactions: Yeezus and Jiro

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,041
    4,609
    113
    wireless android debug කරද්දි මගෙ ලෝකල් නෙට්වර්ක් එකේ මගෙ පෝන් එකේ ip එක, කාලයක් පෝන් එක වෙබ්කැම් එකක් විදිහටත් යූස් කරා එතකොටත් පාවිච්චි කරේ ip එක
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,936
    17,581
    113
    Nowhere
    හතර අතේ බැලුව නමක් දාන්න අයිඩියා එකක් ගන්න. බිමත් බැලුව සෙරෙප්පු දාලත් නෑ. ඒ අස්සේ කවුදෝ ගූපියෙක් ලැප් එකේ ඉස්ටිකරයක් අලවලා ගිහින්. එකේ තිබුන වචනයක් දැම්මා
     

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93
    2000 keeyd
    onna ithin one nathi ewwa hoyanawane oyath
    Creepy Smiling Cat GIFs | Tenor
     
    • Like
    Reactions: Fiona Dabare

    Similar threads