තනියම Travel කරන උන් ඉන්නවද??
Boring නැද්ද?
ඒකට Mentality එක හදාගන්න ඕනි මට
Boring නැද්ද?
ඒකට Mentality එක හදාගන්න ඕනි මට
කම්මැලි හිතෙන්නේ නැද්දtaniyen yana eka patta nidahsne hutto ahnna dykda? ubata mnwhri knna hitunot kawa..set ekk htyoth eka ekage eka eka huttwal..badgini na kiyai..uba asa de twa ekekta set wenne nati wenna puluwan..oya wge prshna godai..taniyma gyma eka pakek nane ptta athal
ඔව් බන් පව් ඌ නම්කිසි අවුලක් නැහැ.
ඒක තමයි එල.
මෙන්න මේ මුවි එක බලලා තියේද ?
![]()
Araksawa uba කොහොමද salassa ganneතනියම Travel කරන උන් ඉන්නවද??
Boring නැද්ද?
ඒකට Mentality එක හදාගන්න ඕනි මට
oka maru bn. habai okanam anthimata barenawaකිසි අවුලක් නැහැ.
ඒක තමයි එල.
මෙන්න මේ මුවි එක බලලා තියේද ?
![]()
uba thaniyen yanne kamattenm ubta kammli hitenna vidiyak naකම්මැලි හිතෙන්නේ නැද්ද
Wife එක්ක යන්නකම්මැලි හිතෙන්නේ නැද්ද
බදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.තනියම Travel කරන උන් ඉන්නවද??
Boring නැද්ද?
ඒකට Mentality එක හදාගන්න ඕනි මට
I doතනියම Travel කරන උන් ඉන්නවද??
නෑBoring නැද්ද?
ඒකට Mentality එක හදාගන්න ඕනි මට
Kohomahri krgnna wenwa thaniyamaAraksawa uba කොහොමද salassa ganne
Ado my dream bike bn. Maarama gathiyak thiyenneබදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.
මම ඉස්සරෝම පැද්දේ Volty 250cc එකක් ඊට පස්සේ Yamaha XT එකක්, ඊට පස්සේ Pulcer 150cc එකක් ඒක එපාම උනා ටිකක් දුර යද්දි කොන්ද රිදෙනවා, ඊට පසසේ XLR 200cc එකක් ඒකේ පිටිපස්සේ යන කෙනාට අමාරුකි කකුල් වලට පිටිපස්සේ Footrest එක තියෙන්නේ Swim arm එකේ නිසා. පැදපු සුපිරිම සහ සැප පහසුම එක තමයි වෝල්ටිය. මාවනැල්ලේ ඉදන් අම්පාරට ගිහින් තියනවා එකම ගැම්මට. මගින් තේ එකක් බොන්න විතරයි නැවැත්තුවේ. ඇගට අමාරු මුකුත් නෑ.