තනියම Travelling

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,354
    4,656
    113
    නොපෙනෙන මානයේ
    162.png
     
    • Like
    Reactions: Micheal Corleon

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    taniyen yana eka patta nidahsne hutto ahnna dykda? ubata mnwhri knna hitunot kawa..set ekk htyoth eka ekage eka eka huttwal..badgini na kiyai..uba asa de twa ekekta set wenne nati wenna puluwan..oya wge prshna godai..taniyma gyma eka pakek nane ptta athal
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    taniyen yana eka patta nidahsne hutto ahnna dykda? ubata mnwhri knna hitunot kawa..set ekk htyoth eka ekage eka eka huttwal..badgini na kiyai..uba asa de twa ekekta set wenne nati wenna puluwan..oya wge prshna godai..taniyma gyma eka pakek nane ptta athal
    කම්මැලි හිතෙන්නේ නැද්ද
     
    • Like
    Reactions: PHBhagya

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    තනියම Travel කරන උන් ඉන්නවද??
    Boring නැද්ද?
    ඒකට Mentality එක හදාගන්න ඕනි මට
    බදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.
    මම ඉස්සරෝම පැද්දේ Volty 250cc එකක් ඊට පස්සේ Yamaha XT එකක්, ඊට පස්සේ Pulcer 150cc එකක් ඒක එපාම උනා ටිකක් දුර යද්දි කොන්ද රිදෙනවා, ඊට පසසේ XLR 200cc එකක් ඒකේ පිටිපස්සේ යන කෙනාට අමාරුකි කකුල් වලට පිටිපස්සේ Footrest එක තියෙන්නේ Swim arm එකේ නිසා. පැදපු සුපිරිම සහ සැප පහසුම එක තමයි වෝල්ටිය. මාවනැල්ලේ ඉදන් අම්පාරට ගිහින් තියනවා එකම ගැම්මට. මගින් තේ එකක් බොන්න විතරයි නැවැත්තුවේ. ඇගට අමාරු මුකුත් නෑ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    තනියම Travel කරන උන් ඉන්නවද??
    I do
    Boring නැද්ද?
    නෑ
    ඒකට Mentality එක හදාගන්න ඕනි මට

    ට්‍රැවල් කරන එක උබ එන්ජොයි කරන දෙයක් වෙන්න ඔනෙ
    එතකොට දෙයක් එන්ජොයි කරන්න උබට වෙන කෙනෙක් ඉන්න ඔනම වෙන්නෙ නැ

    කෙනෙක් හිටියත් , නැතත් එ ආතල් එක උබට ගන්න පුලුවන්
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    Araksawa uba කොහොමද salassa ganne
    Kohomahri krgnna wenwa thaniyama

    බදින්න කලින් ඇවිද්දේ ගොඩක් තනියම. යාලුවෝ එක්කත් ගියා උන් එක්ක ගියාට වැඩක් නෑ Mind relax වෙන්නේ නෑ. Long weekend එකක් අල්ලලා බයික් එකට පෙට්‍රල් ෆුල් කරගෙන යනවා. යාපනේ & ට්‍රින්කෝ විතරයි යන්න බැරි උනේ. බීච් එකකට ගිහින් සන්සෙට් එක බලාගෙන බියර් එකක් ගහන එක. පොඩි කඩේක නවත්තලා නිදහසේ මොනවා හරි කන එක, මහ වැස්සේ තෙමී තෙමී බයික් පදින එක වෙනමම ආතල් එකක්. දවස් 3-4ක් ඇවිදල එනකොට ඔලුව පට්ටම නිදහස්. එක දවරක් කෑගල්ල > කැලණිය > මීගමුව > හලාවත > පුත්තලම > කෑගල්ල දවස් 4ක් ගොඩක්ම ගියේ බදුල්ල, පස්සර, නුවරඑලිය, දියතලාව. බැදලා අවුරුදු 10ක් බැදපු අලුත එහෙ මෙහේ ගියා පුතා ලැබුනට පස්සේ ඇවිදින්න උනේම නෑ. හිත හිත ඉන්න එපා ඇවිදපන්. තනියම ඇවිදින එක පට්ට. බයික් එක හොද කන්ඩිෂන් එකකට හදාගනින්.
    මම ඉස්සරෝම පැද්දේ Volty 250cc එකක් ඊට පස්සේ Yamaha XT එකක්, ඊට පස්සේ Pulcer 150cc එකක් ඒක එපාම උනා ටිකක් දුර යද්දි කොන්ද රිදෙනවා, ඊට පසසේ XLR 200cc එකක් ඒකේ පිටිපස්සේ යන කෙනාට අමාරුකි කකුල් වලට පිටිපස්සේ Footrest එක තියෙන්නේ Swim arm එකේ නිසා. පැදපු සුපිරිම සහ සැප පහසුම එක තමයි වෝල්ටිය. මාවනැල්ලේ ඉදන් අම්පාරට ගිහින් තියනවා එකම ගැම්මට. මගින් තේ එකක් බොන්න විතරයි නැවැත්තුවේ. ඇගට අමාරු මුකුත් නෑ.
    Ado my dream bike bn. Maarama gathiyak thiyenne
    ------ Post added on Oct 12, 2024 at 10:39 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    තනියෙම යන එක ආතල් බන්. හැබැයි මට නම් බස්වල , කෝච්චිවල තනුයෙන් යන එක පට්ට බෝරින් වැඩක්. අඩුම තරමේ ස්කූටරයක්වත් තියෙන්න ඕනි ටැවල් කරන්න.