AKD එවිත් කිසිම දෙයක ගණන් අඩු කරේ නැහැ බං තෙල් වල විතරයි රුපියල් 29 ක් අඩු කරේ
එකත් වැඩක් නැහැ ලීටර් 10 ක් ගැහුවොත් අපිට ඉතුරු වෙන්නේ රුපියල් 300
NPP එක එන්න කලින් නම් කිව්වේ ගෝඨාභය පන්නමු ගෝඨාභය පන්නපු ගමන් ලංකාවට ඩොලර් වැස්සක් එනවා කියලා
අන්තිමට කිව්වේ හොරු පන්නමු හොරු පන්නපූ ගමන් විදේශ ශ්‍රමිකයින් ලංකාවට සල්ලි ඒවනවා කියලා
ඊළඟට කිව්වේ බඩු වල මිල Tax අඩු කරනවා කියලා කොහොමද කියලා අහපුවහම කිව්වේ වංචාව දූෂණය කොමිස් අඩු කරාම ඉබේම බඩු මිල අඩුවෙනවා කියලා
එක පිට එක පිට බොරු වැලක් කිව්වා
දැන් එහෙම කියපු එකා ජනාධිපති වෙලා ඉන්න කොට කියනවා ලංකාවේ බදු ආදායම මදි කියලා