මහ මැතිවරණය මාලිමාවට දැඩි පහරක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එළඹෙන මාසයේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හිතෙන තරම් ආසන ප්‍රමාණයක් මාලිමවට නොලැබෙනු ඇතැයි බොහෝ දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත.

    වෙන වසරවල ජනාධිපතිවරණයෙන් පසු ජයග්‍රාහී පක්ෂයට වැඩි වාසි ලැබුනත් මෙවර එය එසේ නොවනු ඇති බව සියලුම දෙනා පවසයි.

    නව පරිපාලන විවුහයක් පිලිබඳ කතාබහ තිබුනත් මාලිමාවේ මහ මැතිවරණයට ඉදිරිපත් කර ඇති බොහෝ දෙනා කිසිම පරිපාලන රාමුවක සිටි හෝ පළපුරුදු නොවන අය වීම ප්‍රධානයි . බොහෝ දෙනාගේ තවත් මතයක් වුනේ දෑස අන්ධවුණු පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම . මෙය ඉතාම හොඳ තීරණයක් වුනද, එම පුද්ගලයාට වෙනම කාර් ය මණ්ඩලයක් යෙදවීම, පුහුණු කිරීම වැනි කටයුතු මේ අවස්ථාවේ අනවශ්‍ය සහ එය හුදෙක් ප්‍රදර් ශනාත්මක ඉදිරිපත් කිරීමක් පමණක් බවයි .

    තවද පසුගිය සතියේ, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මාධ්‍ය හමුවක් ඉදිරියේ පවසා ඇත්තේ නව මුහුණු රාශියක් පාර්ලිමේන්තුවේ සිටීම වියසනයක ආරම්භය විය හැකි බවයි .

    මාලිමවට ආසන අඩු සංඛ්‍යාවක් ලැබී ආණ්ඩුවක් සැදීමට නොහැකි වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ .
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    ඔව් නේද බං.. අපි ඒ හින්දා අවුරුදු ගාණක් තිස්සෙ පාර්ලිමේන්තුවේ ඉඳලා රට බංකොලොත්වෙන ලෙවල් එකට රටට සේවය කරපු උතුමන්ලව ආයෙ පත්කරමු..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    අම්මෝ ඒක නම් ඇත්ත. මෙච්චර කල් මේ රට සුරපුරයක් වුණා නේ ද? පළපුරුදු සෙට් (හොරකම් කරන්න) එකත් එක්ක. බෙහෙත් වෙනුවට වතුර, කුණු පොහොර ගේන්න වගේ දේවල් කරන්න එහෙම සෙට් ඕන නේ ද?
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    තවද පසුගිය සතියේ, ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මාධ්‍ය හමුවක් ඉදිරියේ පවසා ඇත්තේ නව මුහුණු රාශියක් පාර්ලිමේන්තුවේ සිටීම වියසනයක ආරම්භය විය හැකි බවයි .
    වෙඩි වැදුන කාර් එක පටවන් රට වටේ ගිහිල්ලත් ගොඩ යන්න බැරි උන බුවෙක්නෙ මේ කියන්නෙ:baffled:
     
    • Like
    Reactions: Frostbyte_SL

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,926
    2,949
    113
    ගෑස් බයියොයි, පොහොට්ටු බයියොයි, ටෙලිෆෝන් ටොයියයො මේ දවස්වල තමන්ටම කියා ගන්න සිත නිවන කතා.
     
    • Haha
    Reactions: handley

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    බොරු කියලා බලයට ඇවිත් දෑ ඒ කියපු බොරු වහගන්න බැරුව දඟලනවා🤣
    අඩේ අර අනුර ණය නැතිව මාස තුනෙන් රට හදනවා කිව්ව වීඩියෝ එකයි , මාස හයෙන් රට හදනවා කිව්ව වීඩියෝ එකයි කෝ බං.. බලපං උඹ මාව මාර අමාරුවක දැම්මෙ..
    උඹට මට ඒ වීඩියෝ දෙක එවන්න තමා විනාඩි දෙකක් නැත්තෙ නේද?
    සපෝට් එකක් දීපංකො යකෝ කුණු ජෙප්පෙක්ව කුජීත කරන්න..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    VfqIIBG.gif

    හික්.. හික්... සුමනදාස මතක්වුනා...
    මයින්ද මාත්තයගෙ අනාවැකිකරු... හික්.. හික්... හික්..
    බොහෝදෙනා කියන දේවල් මහ පොළොවේ පැළවෙන්නෙ හරිම කලාතුරකින්...
    පොන්සේකා මහත්තයට ඔච්චර දේශපාලන දැනුමක් තිබ්බනම්,
    මේපාර ජනාධිපතිවරණයට ඉල්ලනවද ආයිබෝං..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    අඩේ අර අනුර ණය නැතිව මාස තුනෙන් රට හදනවා කිව්ව වීඩියෝ එකයි , මාස හයෙන් රට හදනවා කිව්ව වීඩියෝ එකයි කෝ බං.. බලපං උඹ මාව මාර අමාරුවක දැම්මෙ..
    උඹට මට ඒ වීඩියෝ දෙක එවන්න තමා විනාඩි දෙකක් නැත්තෙ නේද?
    සපෝට් එකක් දීපංකො යකෝ කුණු ජෙප්පෙක්ව කුජීත කරන්න..
    උබට කීයක් ගෙවනවා ද බං JVP Media Team එකෙන්
     
    • Dislike
    Reactions: mr.h0ydr0

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,973
    5,642
    113
    උබට කීයක් ගෙවනවා ද බං JVP Media Team එකෙන්
    යකෝ ජෙප්පෙක් කුජීත කරන්න උඹ ගාව තියනවා කිව්ව වීඩියෝ ඉල්ලපුවාම උඹ මොනවද මේ අහන්නෙ? දෝදුද උඹට..

    උඹ ගාව එහෙම වීඩියෝ නැත්තං දාන්න එපා බං බොරුවට. අපිනෙ චාටර් වෙන්නෙ ඊට පස්සෙ උඹලගෙ වචනෙ විස්වාස කරලා ජෙප්පො බයිට් කරන්න ගිහිං
     
    • Haha
    Reactions: Arcadian