යකෝ මේකිගේ ගල

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,320
    8,271
    113
    හ්ම්ම්ම මල්ලිට යාලුවෝ ගොඩක් ඇති

    හම්මා මෙකිගෙ සුදිය
    ------ Post added on Oct 15, 2024 at 3:04 PM
     
    • Love
    Reactions: Ash Williams

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    සුදු උන් වැඩි නිසාද මන්දා මම කැමති දැන් තලෙලු සහ කලු කෙල්ලොන්ට
     
    • Like
    Reactions: dilann and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    සුදු උන් වැඩි නිසාද මන්දා මම කැමති දැන් තලෙලු සහ කලු කෙල්ලොන්ට
    Think About It GIF by Identity
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ලොකුම බ්ස්නස් එක බව හරි, ම්න් කියන්නෙ ඒක නෙවෙයි , chemical නිසා cancer එකක් හැදෙනව කියල කොහෙවත් හරියට හොයාගෙන නැ , මිනිස්සු කියන හිතලු තමයි එවා, cancer එකක් මූලිකවම හැදෙන්නෙ Genes නිසා, පරම්පරාවෙ කාටහරි cancer එකක් තීනන් ඌට cancer එකක් හැදීමේ සම්බාවිතාවය ඉතාම ඉහලයි .

    Old spice deodorant එකට මොකත උනේ?

    Parabene, benzene එහෙමත් ඔප්පු වෙලා නැතෙයි?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,420
    30,276
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට නං පේන්නේ මුං ඉන්ජෙක්ෂන් ගහලා සුදු වෙලා ස්කින් බ්ලීච් කරන කුන්ඩවාලයක් හදාගෙන ප්‍රමෝට්කරනවා කියල. මේ කෙල්ලගේ ඔලුව, කන් වල ඇතූල ඉඳලා සුදුයි, මොන මිනිහද ඔය ක්‍රිම් ඔලුවෙයි කන් ඇතුලෙයි ගාන්නේ🤔
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තව පොඩ්ඩක් උඩහට වෙන්න නැද්ද මොකුත් සුදුවට
    කලුපාට පොඩි ලදු කැලෑවක් තියෙනවා. ඊට උඩින් වතුර පුරවලා නාන්න පුලුවන් වලක් තියෙනවා🤭🤭
     
    • Haha
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    වයිටින් ක්‍රීම් හදන මෙතඩ් එක දන්නව... රු 5000කින් විතර ක්‍රීම් ලීටර් දෙක තුනක් හදාගන්න පුලුවන්. තේ හැන්දෙන් එකක් 5000කට විතර විකුණන්න පුලුවන්...
    @NRTG @Solo Rider කරමුද වැඩේ. මට ශෙයා එකක් දුන්නම ඇති. බොලාගෙ නමින් බිස්නස් එක කරගෙන යමවු.. අදහස මගේ කියල කාටවත් කියන්න ඕනෙ නෑ... මොකද කියන්නෙ...
    ලාබෙට ඉන්ග්‍රීඩියන්ස් ගන්න පුලුවන් තැනුත් දන්නව පිටකොටුවෙ....
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,465
    199,446
    113
    Colombo, Sri Lanka
    වයිටින් ක්‍රීම් හදන මෙතඩ් එක දන්නව... රු 5000කින් විතර ක්‍රීම් ලීටර් දෙක තුනක් හදාගන්න පුලුවන්. තේ හැන්දෙන් එකක් 5000කට විතර විකුණන්න පුලුවන්...
    @NRTG @Solo Rider කරමුද වැඩේ. මට ශෙයා එකක් දුන්නම ඇති. බොලාගෙ නමින් බිස්නස් එක කරගෙන යමවු.. අදහස මගේ කියල කාටවත් කියන්න ඕනෙ නෑ... මොකද කියන්නෙ...
    ලාබෙට ඉන්ග්‍රීඩියන්ස් ගන්න පුලුවන් තැනුත් දන්නව පිටකොටුවෙ....
    Go Ahead Yes GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,099
    50,420
    113
    සේදවත්ත
    මෙච්චර දුක් විදින්නේ දවස ගානේ. හුනු වලක බැස්සනම් බිලිච් වෙලා එයි සෙනිකව .
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,200
    1
    158,051
    113
    98
    කෑගල්ල
    වයිටින් ක්‍රීම් හදන මෙතඩ් එක දන්නව... රු 5000කින් විතර ක්‍රීම් ලීටර් දෙක තුනක් හදාගන්න පුලුවන්. තේ හැන්දෙන් එකක් 5000කට විතර විකුණන්න පුලුවන්...
    @NRTG @Solo Rider කරමුද වැඩේ. මට ශෙයා එකක් දුන්නම ඇති. බොලාගෙ නමින් බිස්නස් එක කරගෙන යමවු.. අදහස මගේ කියල කාටවත් කියන්න ඕනෙ නෑ... මොකද කියන්නෙ...
    ලාබෙට ඉන්ග්‍රීඩියන්ස් ගන්න පුලුවන් තැනුත් දන්නව පිටකොටුවෙ....

    ඔව්
    ලාබෙ බෙදා ගන්නයි, මොකක් හරි උනොත් අපි හිරෙ යන්නයි

    මරු ඇහ්
    අම්මප තෝ නන් :cautious:

    @Solo Rider mu mokakda me kiyala tiyenne :baffled: :oo:

    උදෙ 4.15ට දාල තියෙන්නෙ

    මන් කීවනෙ රෑ 12 - උදෙ 6 අතර දාන එවා ගනන් ගන්න එපා
    උගුරට එනකන් කසිය ගහල ඉන්නෙ ඕකා

    👇

    කලෙගාන පප්පා රාත්‍රී 12ත් පාන්දර 6ත් අතර දමන ත්‍රෙඩ් සීරියස් ගැනිමෙන් වලකින්න.

    ඕක උතුර දකුන මාරු වෙල ඉන්නෙ එ වෙලාවට
    ------ Post added on Oct 15, 2024 at 11:42 PM