JICA දාලා ගියපු මඟුලක් නැහැ මේ යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එක තමාඑතකොට ඔය ජයික දාල යන්න ඔන්න මෙන්න නිමල් සිරිපාලව අයින් කලේ ඇයි මචං?
JICA කියන්නේ කෙලින්ම JAPN Government Agency එකක් එක කොමිස් ගෙවන්නේ නැහැ කියලා අත දරුවෙක් උනත් දන්නවා බං
එක පාරක් සුනිල් හදුන්නෙත්ති ඔය කතාවම කියලා ඌට නම් කලිසමේ යන්නම කියලා දුන්නා සබාජේ එවුන් පොන්නයා වගේ ඇබරී ඇබාරි හිටියා බග් බග් ගගා