අළුතෙන් කටුනායක Airport එකට එන Terminal 2

2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    එතකොට ඔය ජයික දාල යන්න ඔන්න මෙන්න නිමල් සිරිපාලව අයින් කලේ ඇයි මචං?
    JICA දාලා ගියපු මඟුලක් නැහැ මේ යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එක තමා 🤦
    JICA කියන්නේ කෙලින්ම JAPN Government Agency එකක් එක කොමිස් ගෙවන්නේ නැහැ කියලා අත දරුවෙක් උනත් දන්නවා බං 🤣

    එක පාරක් සුනිල් හදුන්නෙත්ති ඔය කතාවම කියලා ඌට නම් කලිසමේ යන්නම කියලා දුන්නා සබාජේ එවුන් පොන්නයා වගේ ඇබරී ඇබාරි හිටියා බග් බග් ගගා🤦
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,790
    21,103
    113
    adala nene
    එතකොට ඔය ජයික දාල යන්න ඔන්න මෙන්න නිමල් සිරිපාලව අයින් කලේ ඇයි මචං?
    Project eka giye eka nisa newei bun. Nimal Siripalaya pagawak illala.
    ඒ මහත්තයාව ලිදේ දාන්න එපා බන් පවුනෙ
    විපතක්නෙ වෙලා තියෙන්නෙ 🤣🥲
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    JICA දාලා ගියපු මඟුලක් නැහැ මේ යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එක තමා 🤦
    JICA කියන්නේ කෙලින්ම JAPN Government Agency එකක් එක කොමිස් ගෙවන්නේ නැහැ කියලා අත දරුවෙක් උනත් දන්නවා බං 🤣

    එක පාරක් සුනිල් හදුන්නෙත්ති ඔය කතාවම කියලා ඌට නම් කලිසමේ යන්නම කියලා දුන්නා සබාජේ එවුන් පොන්නයා වගේ ඇබරී ඇබාරි හිටියා බග් බග් ගගා🤦
    නෑ project එක නතර කරල තිබ්බෙ.

    මොකෝ පොරව එකපාර අයින් කලේ එතකොට?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    නෑ project එක නතර කරල තිබ්බෙ.

    මොකෝ පොරව එකපාර අයින් කලේ එතකොට?
    JAICA වලින් කොමිස් දෙන්නේ නැහැ කියලා උබ නොදන්න අත දරුවෙක් ද බං🤣
    මොනවද කියවන්නේ?
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,593
    113
    JICA දාලා ගියපු මඟුලක් නැහැ මේ යන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එක තමා 🤦
    JICA කියන්නේ කෙලින්ම JAPN Government Agency එකක් එක කොමිස් ගෙවන්නේ නැහැ කියලා අත දරුවෙක් උනත් දන්නවා බං 🤣

    එක පාරක් සුනිල් හදුන්නෙත්ති ඔය කතාවම කියලා ඌට නම් කලිසමේ යන්නම කියලා දුන්නා සබාජේ එවුන් පොන්නයා වගේ ඇබරී ඇබාරි හිටියා බග් බග් ගගා🤦
    Contractor % ilala thibbe
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    JAICA වලින් කොමිස් දෙන්නේ නැහැ කියලා උබ නොදන්න අත දරුවෙක් ද බං🤣
    මොනවද කියවන්නේ?
    කොම්ස් ගැන නෙමේනෙ මං ඇහුවෙ. මම ඇහුවෙ නිමල් ව ඇයි ඇමතිකමෙන් අයින් කලේ ඇයි කියල.

    අනික JAICA කියන්නෙ සල්ලි දෙන උන් මිසක් කොන්ත්‍රාත් කාරය නෙමේනෙ.

    මොකක් හරි හදන්න කොන්ත්‍රාත් එක දුන්නම ඒක හදන්ම සල්ලි දෙන බැංකුවෙන් කොමිස් ඉල්ලන්නෙ නෑනෙ.. කොන්ත්‍රාත් කාරයගෙන්නෙ ඉල්ලගන්නෙ. JAICA අදාලම නෑ මම අහපු ප්‍රශ්නෙට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    කොම්ස් ගැන නෙමේනෙ මං ඇහුවෙ. මම ඇහුවෙ නිමල් ව ඇයි ඇමතිකමෙන් අයින් කලේ ඇයි කියල.

    අනික JAICA කියන්නෙ සල්ලි දෙන උන් මිසක් කොන්ත්‍රාත් කාරය නෙමේනෙ.

    මොකක් හරි හදන්න කොන්ත්‍රාත් එක දුන්නම ඒක හදන්ම සල්ලි දෙන බැංකුවෙන් කොමිස් ඉල්ලන්නෙ නෑනෙ.. කොන්ත්‍රාත් කාරයගෙන්නෙ ඉල්ලගන්නෙ. JAICA අදාලම නෑ මම අහපු ප්‍රශ්නෙට
    JICA එකෙන් කොමිස් ඉල්ලුවා කියලා නේ කලින් කිව්වේ 🤦 දැන් කියනවා කොන්ත්‍රාත් කාරයා කියලා 🤣
    උබලත් අනුර වගේම තමා කට ඇරියෝත් පච 😬😬
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    JICA එකෙන් කොමිස් ඉල්ලුවා කියලා නේ කලින් කිව්වේ 🤦 දැන් කියනවා කොන්ත්‍රාත් කාරයා කියලා 🤣
    උබලත් අනුර වගේම තමා කට ඇරියෝත් පච 😬😬
    ඒ කිව්වෙ කොන්ත්‍රාත් කාරයගෙන් ඉල්ලුව නිසයි නිමල් ට ඇමතිකම ගහල ගියේ කියල උඹ පිලිගන්නව?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    ඒ කිව්වෙ කොන්ත්‍රාත් කාරයගෙන් ඉල්ලුව නිසයි නිමල් ට ඇමතිකම ගහල ගියේ කියල උඹ පිලිගන්නව?
    පිළිගන්නේ නැහැ Fact එක්ක වරෙන්
    කොමිස් ඉල්ලුවා කියලා ඌට නඩුවක් එහෙම තියෙනවා ද කොහේවත් පැමිණිල්ලක් වත්?
    ඉස්සෙල්ලා කිව්වේ JICA එකෙන් කොමිස් ඉල්ලා කියා ලා නේද?
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    පිළිගන්නේ නැහැ Fact එක්ක වරෙන්
    කොමිස් ඉල්ලුවා කියලා ඌට නඩුවක් එහෙම තියෙනවා ද කොහේවත් පැමිණිල්ලක් වත්?
    ඉස්සෙල්ලා කිව්වේ JICA එකෙන් කොමිස් ඉල්ලා කියා ලා නේද?
    මොකක්ද ඉතිං මේ හොදට උන්න නිමල් ගෙ ඇමතිකම මාරු කරන්න හේතුව?

    ඒකත් project එක නතර උනාට පස්සෙ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මොකක්ද ඉතිං මේ හොදට උන්න නිමල් ගෙ ඇමතිකම මාරු කරන්න හේතුව?

    ඒකත් project එක නතර උනාට පස්සෙ?

    හේතුව මෝක්ක්ද කියලා මම කොහොමද දන්නේ 🤦 එක අහපන් රනිල් ගෙන්
    මම ඇහිවේ නිමල් සිරිපාල ට එරෙහිවීම කොමිස් ඉල්ලුවා කියලා පැනිල්ලක් හරි නඩුවක් හරි තියෙනවා ද කියා ලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    හේතුව මෝක්ක්ද කියලා මම කොහොමද දන්නේ 🤦 එක අහපන් රනිල් ගෙන්
    මම ඇහිවේ නිමල් සිරිපාල ට එරෙහිවීම කොමිස් ඉල්ලුවා කියලා පැනිල්ලක් හරි නඩුවක් හරි තියෙනවා ද කියා ලා
    මං දන්නව නම් උඹෙන් අහනවයැ.

    බලන් යද්දි ගැරඩියට භූමිතෙල ගැහුව වහේ උඹ මෙතම එක එක ඒව අලෝ අලෝ කියාට දන්න දේකුත් නෑනෙ කොල්ලො. ඔහේ කියෝනව කාටවත් වැඩක් නෑ.

    දෙයක් දන්නෙ නෑ නම් කියවන්න එපා මචං අප්සට්නෙ නේ එහෙම.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    මං දන්නව නම් උඹෙන් අහනවයැ.

    බලන් යද්දි ගැරඩියට භූමිතෙල ගැහුව වහේ උඹ මෙතම එක එක ඒව අලෝ අලෝ කියාට දන්න දේකුත් නෑනෙ කොල්ලො. ඔහේ කියෝනව කාටවත් වැඩක් නෑ.

    දෙයක් දන්නෙ නෑ නම් කියවන්න එපා මචං අප්සට්නෙ නේ එහෙම.
    මම ද බං කිව්වේ නිමල් සිරිපාල JICA එකෙන් කොමිස් ඉල්ලුවා කියලා?
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,640
    113
    බොරු කියන්න එපා බං JICA Project වලින් කොමිස් ගහන්න බැහැ🤦
    JICA Project එක අත ඇරලා ගියපු එකක් නැහැ උනේ යහපාලන ආණ්ඩුවෙන් Project එක වෙනස් කරා

    මේ යන්නෙත් ඒ JICA Project එක තමා
    දන්නෙ නෑ නම් දන්නෙ නෑ නොකිය ඇයි මේ බොරු කියන්න එපා කියන්නෙ නිමල් කොමිස් ඉල්ලුව කිව්වම?

    මම ද බං කිව්වේ නිමල් සිරිපාල JICA එකෙන් කොමිස් ඉල්ලුවා කියලා?
    නෑ කොමිස් ඉල්ලුවෙ නෑ කිව්වෙ උඹ
    ------ Post added on Oct 15, 2024 at 10:51 PM