Spa ගානෙ සහ බඩු ගහන්න යන උන් චෙක් කරගනිල්ලා

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,159
    1
    59,330
    113
    Mother Earth
    ලේ නොදී හිටියාම ඉවරයි නෙ :D ඒකෙන් තමා බෝ වෙන්න ඇත්තෙ
    හැමෝටම එකම cannula එක ගහල ගන්න ඇති. Aids එකෙක්ට තිබ්බම අනිත් උන්ටත් ඒකෙන් යන්න ඇති. 🤷‍♂️

    ඔන්න බලපන් දැන් මිනිස්සු ලේ දෙන්නත් බය වෙනවා මේ කැරි බල්ලො දාන thumbnail කියවලා. 🤷‍♂️
    ------ Post added on Oct 16, 2024 at 7:18 PM
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,176
    2,548
    113
    මේක නම් වැරදි මං හිතන්නෙ. ලංකාවෙම ඉන්නෙත් hiv කාරයො 5000ක් වගේ. ඒකෙත් 1000ක් ගිය අවුරැද්දෙ හම්බෙන්න බෑ.

    පච දාලා ඉස්සරහට මිනිස්සු ලේ දෙන් නෑ කියලා අඩන්න එපා
     
    • Like
    Reactions: sahan50

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,591
    113
    Colombo
    ඒඩ්ස් තිබ්බා කියලා අවුලක් නෑ බ්න්..ඕක නෝමල් වෙනවා ඉස්සරහට දැනටත් ඕක තියාගෙන ඉන්න උන් සාමනය ලයිප් එකක් ගෙනියනවා

    aulk ne? HIV infection eka untreated widihata goda kalayak thibbhm thamai AIDS syndrome ekata enne, aulk ne neme yko marenawa ethkot 😭

    HIV thiyen unt drugs thiyenawa life time ekama inn puluwn but HIV nisa wenna puluwn complications godak thiyenawa, cancer risk ekath wdi wenawa

    හැමෝටම එකම cannula එක ගහල

    ubt pissud yko 😭
     
    Gizolaa

    Well-known member
  • Dec 9, 2023
    243
    492
    63
    මම දවසක් ලීසන්ස් එකේ ඉන්නකොට එතන අල්ලපු ඩොස්තර එන රූම් එකේ හිටියේ වෙනර්ලොජිස්ට් කෙනෙක්.පස්ට කෑලි 6ක් විතර හිටියා.පිරිමිත් හිටිය 10-12ක් විතර.
     
    • Like
    • Wow
    Reactions: anuklk and sahan50

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,137
    113
    ate gahana api pirisiduy agents
    Untitled.png
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    AIDS kiyanne hiv infection eke final stage eka. E wenakota kelin hita ganna pana nathuwa inne. Ehema un le denna yanne na. Dan beheth thiyanawa reports walata ahu nowena mattamata virus eka control karanna puluwan.
    🤯

    ate gahana api pirisiduy agents
    Aye wife iddi wena gaanu mokatada agent
    Happy wife - Happy life
    ------ Post added on Oct 16, 2024 at 10:29 PM
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,704
    15,246
    113
    New Zealand
    අපේ රටේ උන් අවුරුද්දකට වතාවක්වත් මෙඩීකල් චෙකප් කරන්නෙ නෑනේ. ඔෆිස්වලින් ප්‍රයිවට් හොස්ප්ටල් එක්ක එකතු වෙලා මෙඩිකල් පැකේජ් එකක් දුන්නොත් විතරනේ අපේ උනුත් ගිහින් ඕවා චෙක් කර ගන්නේ. HiV, VDRl වගේ ටෙස්ට් සමහර මෙඩිකල් පැකේජ්වල තියනවා. ඒක කරොත් තියන ඒවා අහු වෙයි. හැබැයි ඒ ටෙස්ට් වලට අහු නොවන සමාජ රෝගත් ඇතිනේ.
     
    • Like
    Reactions: sahan50

    Kalana_65

    Well-known member
  • ?

    Oww ehema kisi aulak nathuwa inna පුළුවන් lu ne bn? E kynne kisima aulk nathuwa virus eka anga athule thibbath?
    ------ Post added on Oct 16, 2024 at 6:40 PM

    Anal kiwwe gay sex da nathnm kello ekkada?
    ------ Post added on Oct 16, 2024 at 6:40 PM
    Any type of Anal
    ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure
     
    Baya hithenawa mewa ahaddi🤥
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,028
    2,335
    113
    22
    කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද. එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද. එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල
    Ehema neha...

    Dunnata passe tamai check karanne ....

    Denna kalin on the spot balanne Hemoglobin and BP... PASSE TAMAI STD AND ANITH EWA BALANNE ... PERSONALLY CONTACT KARANAWA ATHI....
     
    Kalana_65

    Well-known member
  • කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද. එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල
    HIV rapid antigen test එකනම් 45min වලින් results කියන්න පුලුවන්
     
    • Love
    Reactions: ChamodhK

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    කවුරුහරි මට කියනවද ලේ දෙන්න ගියහම ඕව ටෙස්ට් කරන්න ගොඩක් වෙලා යනවද. එහෙම ටෙස්ට් රිසල්ට් ප්‍රසිද්දියේ කියනවද කියල
    Dan gedaradima check kraganna puluwan kit ekak tynwa

    Eka mama hithanne free genwaganna puluwan government eken denne
     
    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    ඇනල් සෙක්ස්, කොලු සීන් ඇන්ඩ් නීඩ්ල් යූස් වැඩිවීමේ ‍රිසාල්ට්ස්.. ☝
    ඔව් මම දැක්කා කියනව AIDS වැඩිපුරම ව්‍යාප්ත වෙන්නෙ කොලු සීන් වලින්ලු . ඔය බීච් බෝයි කේස් වලින් එහෙම ලොකු බලපෑමක් තියෙනවලු...
     
    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    498
    63
    හැමෝටම එකම cannula එක ගහල ගන්න ඇති. Aids එකෙක්ට තිබ්බම අනිත් උන්ටත් ඒකෙන් යන්න ඇති. 🤷‍♂️

    ඔන්න බලපන් දැන් මිනිස්සු ලේ දෙන්නත් බය වෙනවා මේ කැරි බල්ලො දාන thumbnail කියවලා. 🤷‍♂️
    ------ Post added on Oct 16, 2024 at 7:18 PM
    මොංගල් කතා කියන්න එපා කවදාවත් එවැනි දෙයක් කරන්නනෙ නැ ඔතන ඉන්න නිළධාරීන්....මෙතන කියන්නෙ ලේ දෙන්න බලාපොරොත්තුවෙන් ආපු අය ගැන...ලේ ඩොනේශන් කරන්න කලින් චෙක් කරනවා