Any type of Anal
ගොඩක්ම පොසිබිලිටි තියෙන්නේ නීඩ්ල් යූස්.. ඊට පස්සෙ ඇනල්.. වජයිනල් සෙක්ස් වල පොසිබිලිටි අඩුයි.. ඒකෙනුත් female to maleට වඩා male to female පොසිබිලිටි වැඩී.. කරුමෙට HIV පොසිටිව් කෙනා හරියට ට්‍රීට්මන්ට් ගන්නේ නැතුව viral load එකක් ගියොත් තමයි.. PrEP, PEP, කොන්ඩම් හරියට යූස් කලොත් HIV prevent කරන්න පුලුවන්.. මම දන්න විදිහට HIV වලට වඩා Hipatitis b ෆේටල් දීස් ඩේස්.. HIV වලට cure එකක් නැති උනත් control කරන්න පුලුවන්.. Hipatitis b වලට වැක්සීන් එකක් තියෙනවා prevent කරන්න.. but if you caught up with the disease it will eat you up alive.. it will mess up with your liver functions, give u cancers and shit.. No real cure