චිත්‍ර (Help)

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    යහළුවනේ,
    1. පරිසරය ගැන පොතකට ඇතුලත් කිරීමට පහත සදහන් චිත්‍ර ආකාර වලින් වඩාත්ම සුදුසු චිත්‍ර ආකාරය මොකක්ද ??

    gami 1.jpg
    gami3.jpg
    gamini 7.jpg

    2. ඒ ආකාරයට ගෙවීම යටතේ චිත්‍ර ඇඳීම කරන අය කව්ද ඉන්නේ කියල කියන්න පුලුවන්ද ??
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    උඹට digital art එකක්ද ඕනේ නැත්තම් real hand drawing එකක් ද? 🤔
    අපි මචන් සිද්දිය විස්තර ඇතිව කියනවා. එතකොට Artist ට තියෙන්නේ ඒක සුපිරියට ඇඳලා දෙන එක. පොත කියවා ගෙන යනවිට එකේ පිටුවක, දෙකක විස්තර වන සිද්දිය ලස්සනට අර චිත්‍රයෙන් පේන්න ඕන.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    මගේ ගෝලයෝ ඉන්නවා,කෙමතිනන් සෙට් කරලා දෙන්නන්.ගෙවීම් වංචා කරන්න බෑ.එහෙම උනොත් මම මැදිහත් වෙනවා.තමන් අවංක නං මට pm කරන්න.
     
    • Love
    Reactions: Kalegana

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    මගේ ගෝලයෝ ඉන්නවා,කෙමතිනන් සෙට් කරලා දෙන්නන්.ගෙවීම් වංචා කරන්න බෑ.එහෙම උනොත් මම මැදිහත් වෙනවා.තමන් අවංක නං මට pm කරන්න.
    Thanks !! මම දාල තියන චිත්‍ර වගේම ඒවා අදින්න පුලුවන්ද ?? සාම්පල් එකක් දෙකක් බලාගන්න පුලුවන්ද ??
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,401
    5,915
    113
    Thanks !! මම දාල තියන චිත්‍ර වගේම ඒවා අදින්න පුලුවන්ද ?? සාම්පල් එකක් දෙකක් බලාගන්න පුලුවන්ද ??
    කතා කර ගන්න.අදාල අය සෙට් කරලා දෙන්නන්. කැම්පස් ළමයි වගේම වුර්තීය චිත්‍ර ශිල්පීන්නුත් ඉන්නවා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    අපි මචන් සිද්දිය විස්තර ඇතිව කියනවා. එතකොට Artist ට තියෙන්නේ ඒක සුපිරියට ඇඳලා දෙන එක. පොත කියවා ගෙන යනවිට එකේ පිටුවක, දෙකක විස්තර වන සිද්දිය ලස්සනට අර චිත්‍රයෙන් පේන්න ඕන.
    AI වලින් image generate කරල artist ට පෙන්නපන්.
    output.jpg
     
    Last edited: