Elon Musk keeps a ritual weapon✊(?)

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,952
    6,339
    113
    kandy

    Sending a message? Elon Musk baffles Twitter after revealing he keeps a Buddhist vajra - a ritual weapon symbolizing 'indestructible power' - on his bedside table​

    65109899-0-image-a-2_1669851367922.jpg

    Source
    ------ Post added on Oct 18, 2024 at 10:15 PM
     
    • Love
    Reactions: wissnshaftler

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,952
    6,339
    113
    kandy
    පොර අහගත්තෙත් මගෙන් මල්ලියේ

    image_465eb06e43.jpg
    Mewa wishwasa nokarata godak popular/powers thiyana leaders la ehema thiyan innawa

    Chinese billionaires la unath astrology gana balanawa kiyala mama tika kalekata kalin danagaththe

    පොර අහගත්තෙත් මගෙන් මල්ලියේ

    image_465eb06e43.jpg
    MR langa thiyenne dan tikak aluth ekak. Kalin eka wenas
    ------ Post added on Oct 18, 2024 at 10:19 PM
     
    • Love
    Reactions: wissnshaftler

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,952
    6,339
    113
    kandy
    මටත් ආසයි එකක් ගන්න. කොහෙද දන්නෙ නෑ ඇත්තම දේවල් තියෙන්නෙ
    Secret athi ne? Dan lankawe nm innema boru karana aya

    Mu oka dagena inne nane
    Nane
    ------ Post added on Oct 18, 2024 at 10:22 PM

    ඔය ගැජට් එක ගන්න පොට් එකක් තියේද කුකුලෝ
    Danne naha mama nam
    ------ Post added on Oct 18, 2024 at 10:22 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,735
    28,093
    113
    මම එක පාරක් මහින්දව දැක්කා කතරගමදි, මිනිහගෙ තියෙනවා අපි මේ බැන්නට මිනිස්සු ඇද බැඳ ගැනීමේ ගතියක්. රනිල් එහෙමනම් අපේ සීයලගෙ ගෙවල් වල ඇවිත් තියෙ, පොරගෙ එහෙම එකක් නෑ, මම ඉතින් මට දැනුන දේ කිව්වෙ. ඔය නායකයො සේරම මම ලඟට දැකලා හිනාවෙලා තියෙනවා.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,952
    6,339
    113
    kandy
    මම එක පාරක් මහින්දව දැක්කා කතරගමදි, මිනිහගෙ තියෙනවා අපි මේ බැන්නට මිනිස්සු ඇද බැඳ ගැනීමේ ගතියක්. රනිල් එහෙමනම් අපේ සීයලගෙ ගෙවල් වල ඇවිත් තියෙ, පොරගෙ එහෙම එකක් නෑ, මම ඉතින් මට දැනුන දේ කිව්වෙ. ඔය නායකයො සේරම මම ලඟට දැකලා හිනාවෙලා තියෙනවා.
    Aniwa. Math ekangai

    Minissu monawa kiwwath dan e wage personality ekak thiyana, powerful aura ekak thiyana leader kenek lankawe thaama mama nm dakala na

    ටිබෙට් වල
    namal-wajra.jpg
    maithreewashi.jpg

    ------ Post added on Oct 18, 2024 at 10:36 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,013
    19,467
    113
    Miami
    මම එක පාරක් මහින්දව දැක්කා කතරගමදි, මිනිහගෙ තියෙනවා අපි මේ බැන්නට මිනිස්සු ඇද බැඳ ගැනීමේ ගතියක්. රනිල් එහෙමනම් අපේ සීයලගෙ ගෙවල් වල ඇවිත් තියෙ, පොරගෙ එහෙම එකක් නෑ, මම ඉතින් මට දැනුන දේ කිව්වෙ. ඔය නායකයො සේරම මම ලඟට දැකලා හිනාවෙලා තියෙනවා.
    aniwaryen. Mahindage thiyenawa patta aura ekak.
     
    • Haha
    • Like
    Reactions: nikdw and sahan50