උඹලා මාසෙට දරන වියදම කීයද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,771
    11,447
    113
    කෑම බීම ප්‍රවාහනය - කොච්චර වියදමක් උඹලා මාසෙට දරනවාද?

    මෙන්න මගේ වියදම

    පවුලේ අය - 02 යි
    60,000 - CREDIT CARD (Keels, Pick me Foods , Electricity, Phone , Internet , Water Bills)
    30,000 - CASH Vegetables , Meats, Fish

    උඹලටත් මෙහෙමද? නැත්නම් මේ කේස් එක මට විතරද

    +++

    PERSON : 02

    MONTHLY ANALYSIS

    CREDIT CARD


    KEELLS SUPER 5,451.20
    KEELLS SUPER - 3,285.90
    PRARTHANA BEER STORES, BANDARAGAMA 1,480.00
    VISHWA - CEYLON ELECTRICITY BOARD 3,025.64
    THILAKAWARDHANA 3,320.25
    PICKME, COLOMBO 30.00
    PICKME FOOD, COLOMBO 2,486.00
    PICKME, COLOMBO 989.76
    VISHWA - SRI LANKA TELECOM 12,747.56
    KEELLS SUPER - 6,408.00
    KEELLS 794.78
    THILAKAWARDHANA 7,630.00
    MOBITEL PVT LTD 1,767.93
    KEELLS 6,299.86
    PICKME, COLOMBO 1,170.10

    CASH IN HAND

    Vegetables,Fish,Fruits,Meat,Coconut - 30,000 LKR
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කෑම බීම ප්‍රවාහනය - කොච්චර වියදමක් උඹලා මාසෙට දරනවාද?

    මෙන්න මගේ වියදම

    පවුලේ අය - 02 යි
    60,000 - CREDIT CARD (Keels, Pick me Foods , Electricity, Phone , Internet , Water Bills)
    30,000 - CASH Vegetables , Meats, Fish

    උඹලටත් මෙහෙමද? නැත්නම් මේ කේස් එක මට විතරද

    income ekath dala savings ehemath dapan, ethakota thamai thread eka smpurna wenne, nathuwa wedak naha

    mn kareanne gedara wiyadam seratama laksha 3k geni athata denawa. mata wiyadama 80k withara laksha 5k withara savings.
    loan ,CC kisima deyak naha.
    light bill, water bills, internet bill kisima bilak pending thiyanne naha
     

    suranga_87

    Active member
  • May 30, 2017
    883
    147
    43
    47
    Pannipitiya
    padiya 1.25 part time weda walin 30 withara wife 3 kids and me ....hoyana okkoma kudu utto....yanne bus eke ....amaruwen wheel ekak aran thibba podi un iskole, class geniyanna ekath covid ekedi bara dunna gewanna baruwa....dan school bus walata 12 withara gewnawa......karima sapayak me economy eka nam:no::angry::baffled::(
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,392
    17,972
    113
    300,000 - 350,000ක් මාසෙට වාස්ප වෙනව. මොකද වෙන්නෙ කියල investigation එකක් කරනව මේ ටිකේ

    Personal වියදම් ම නෙමේ තව එක එක ඒව ඇත