කට්ටිය රත් වෙලා ඇතිView attachment 239644
View attachment 239645
මේ කාලකන්නින්ට direct wire එකක් ගෙදරට ගහලත් unlimited දෙන්න මෙච්චර cost එකක් යන්නේ කොහොමද? Elon musk රොකට් හදලා satalite හදලා orbit යවලා unlimited 150mbps 15,000 ට දෙනකොට. මුන් නම් මාරම කාලක්නනි ආයතනයක්.
