පරගැති

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,034
    13,649
    113
    පෘථිවිය
    It is disgraceful to violate the national language policy and the dignity of Sri Lanka by placing native languages at the second tier on the official passport.

    නිල විදේශ ගමන් බලපත්‍රයේ දෙවන ස්ථරයට මව් භාෂාව දමා ජාතික භාෂා ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ අභිමානය උල්ලංඝනය කිරීම නින්දිතය.


    ආණ්ඩුව මෙය නිවැරදි කල යුතුය .









    GahOE7BaoAAZ1VL





    05OxxMd3E4QG1DLIxHQT4U.jpeg
    China.webp
    sweden-passport-1.jpg
    1200px-UAE_Passport.svg.png
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ඔය පාස්පෝට් එකේ ඇතුලේ පිටු නිකන් චිත්‍ර පොතක් වගේ. පාට පෙට්ටියක් අරන් ගියා නම් ෆ්ලයිට් එකේ යන ගමන් පාට කර කර යන්න පුළුවන් :ROFLMAO:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිල විදේශ ගමන් බලපත්‍රයේ දෙවන ස්ථරයට මව් භාෂාව දමා ජාතික භාෂා ප්‍රතිපත්තිය සහ ශ්‍රී ලංකාවේ අභිමානය උල්ලංඝනය කිරීම නින්දිතය.

    naha

    ආණ්ඩුව මෙය නිවැරදි කල යුතුය .

    naha ehema onnh 😛
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ranil pons oka karala thibbanam kiyai, international wedak kara, dan PP eka gemmak thamai kiyala
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,649
    113
    පෘථිවිය
    ඔය පාස්පෝට් එකේ ඇතුලේ පිටු නිකන් චිත්‍ර පොතක් වගේ. පාට පෙට්ටියක් අරන් ගියා නම් ෆ්ලයිට් එකේ යන ගමන් පාට කර කර යන්න පුළුවන් :ROFLMAO:
    ගොන් වැඩ .
    ඔය පිටු ටික හදන්නම වෙනම ගානක් යන්න ඇති
    රටේ සල්ලි කන්නේ
    දැන් ඕකට 20,000ක් ගෙවන්නත් එපයි
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    ගොන් වැඩ .
    ඔය පිටු ටික හදන්නම වෙනම ගානක් යන්න ඇති
    රටේ සල්ලි කන්නේ
    දැන් ඕකට 20,000ක් ගෙවන්නත් එපයි
    ගොන්ම පාස්පෝට් ඩිසයින් එකක්.