සිංහල_කුල_ක්‍රමය

daala bandara

Member
Jun 7, 2017
193
39
0
උඩරට
හාහ් හාහ් අපිව appreciate කරන අයත් ඉන්නවා බොලව්

සිංහල_කුල_ක්‍රමය 11-28-2017 02:51 PM ela ela wesige puthalata duwanna denna ona ban!

ps : කවුරුත් උබලගේ කුලේ ගැන හොයන්න එන්නේ නෑ තමුන්ම කුලවාදය ගැන ඇදල ගත්තොත් මිසක්. හැබැයි අර උඩ පල් හෑලි දාන හාලියා වගේ තමන් උසස් කරගන්න බොරු දැම්මොත් නම් කුලේ රෙද්ද පල්ලෙන් යන්න හම්බෙයි :dull:
 

hsgking

Well-known member
  • Jul 11, 2011
    2,750
    353
    83
    @Moon
    වහුම්පුර (හකුරු)

    image.jpg


    මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන "කන්දයෝ" සහා "දෙවා" යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී. (අයිවන්, 1990:33/34.)

    ශ්‍රී ලංකාවේ දේව කුලය මෙයයි.සිංහල රජවරු මෙම කුලයට අයත් වේ.දේව කුලය මොවුන් වන අතර වංශ පූර්ණ කල නිසා වහුම්පුර ලෙස හදුන්වයි(මහාවංශය).මෙම කුලයේ බලය වැඩි බැවින් බලය බිදීමට ඉංග්‍රීසින් විසින් කුල හීනයන්ට බලය ලබා දී දේව වංශිකයන්ට කරදර කර නිසා මොවුන් කදුකරට ගොස් හකුරු සැදීම කළහ.එම නිසා පසු කාලීනව හකුරු ලෙස කීමට පටන් ගෙන ඇත.කුල හීනයන් බලය ගත් පසු ශ්‍රී ලංකාවේ පාලනය අඩාල වී මේ වන විටත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියේ අවසන් යුගයට ලං වෙමින් පවතී.

    Mata kiyapan mee kule un nam Sinhala rajawaru why meka adu kulayak wela thiyenne ?? :baffled::baffled::baffled:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    ඔය අහවල් කුලය උසස් අහවල් කුලය පහත් කියලා තියෙන සම්මතය තමයි සිංහල ජාතියේ තියෙන සක්කලිම ලක්ශණය
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඔය අහවල් කුලය උසස් අහවල් කුලය පහත් කියලා තියෙන සම්මතය තමයි සිංහල ජාතියේ තියෙන සක්කලිම ලක්ශණය

    සිංහලයගේ නෙමෙයි බන්.. හැම ජාතියේම ඕක තියෙනවා..
    දෙමළ අය අතර ගොඩක්ම වැඩියි.
    අඩුකුලේ ගෙදරකින් වතුරවත් බොන්නේ නෑ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    සිංහලයගේ නෙමෙයි බන්.. හැම ජාතියේම ඕක තියෙනවා..
    දෙමළ අය අතර ගොඩක්ම වැඩියි.
    අඩුකුලේ ගෙදරකින් වතුරවත් බොන්නේ නෑ

    yes
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    දුක කියන්නෙ තාමත් කුලේ අල්ලන් මැරෙන්න හදන සෙට් එකක් ඉන්න එක..