🛑BREAKING🛑 ත්‍රස්තවාදී ප්‍රහාරයක් දියත් කරන බවට සැකයක්

tarson

Well-known member
  • Feb 25, 2009
    8,583
    5,758
    113
    මචන්ලා, ලන්කාවෙ ප්‍රසිද්ද ස්තාන කීපයකට ත්‍රස්තප්‍රහාරයක් එල්ල වෙනව කියල බුද්දි අන්ශ වලට තොරතුරු ඇවිල්ල තියෙනව.

    US embassy and Australia වගේ රටවල් කීපයකින්ම නිවේදන නිකුත් කරල ලන්කාවට යනව නම් පරිස්සමින්, ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි කියල.

    හැමෝම ආරක්ශිතව ගෙවල් වලට වෙලා ඉන්න පුලුවන් තරම්. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න.

    ගහන්න යන පැතිත් මම දන්නව. ඒත් කියන එක හරිද දන්නෙ නෑ. කිව්වත් උන් ටාගට් වෙනස් කරන්නත් ඉඩ තියෙනව. ආරන්චි හැටියට අනුරාදපුර, පොලොන්නරුව, නුවර, කොලබ සහ ආරුගම්බේ.

    ආමි එකෙන් ගොඩක් තැන් චෙක් කරගෙන යනවලු මේ වෙලාවෙ.

    EDIT:
    මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. මට තොරතුරු ලැබෙන විදිහ ටිකක් වෙනස්. උබලගෙ නිව්ස් වලත් කතාවෙන් කොටසක් කිව්ව දැන් පැය තුනකට වගේ කලින්, හැබැයි ලන්කාවෙ මීඩියා පොඩි තොරතුරු ටිකක් තමයි එලියට දීල තියෙන්නෙ.
     
    Last edited:

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මචන්ලා, ලන්කාවෙ ප්‍රසිද්ද ස්තාන කීපයකට ත්‍රස්තප්‍රහාරයක් එල්ල වෙනව කියල බුද්දි අන්ශ වලට තොරතුරු ඇවිල්ල තියෙනව.

    US embassy and Australia වගේ රටවල් කීපයකින්ම නිවේදන නිකුත් කරල ලන්කාවට යනව නම් පරිස්සමින්, ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි කියල.

    හැමෝම ආරක්ශිතව ගෙවල් වලට වෙලා ඉන්න පුලුවන් තරම්. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න.

    ගහන්න යන පැතිත් මම දන්නව. ඒත් කියන එක හරිද දන්නෙ නෑ. කිව්වත් උන් ටාගට් වෙනස් කරන්නත් ඉඩ තියෙනව. ආරන්චි හැටියට අනුරාදපුර, පොලොන්නරුව, නුවර, කොලබ සහ ආරුගම්බේ.
    ada nam liyuma kalinma kiyavala vage
     
    • Sad
    Reactions: sahan50 and NRTG

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,583
    5,758
    113
    ada nam liyuma kalinma kiyavala vage

    නෑ බන් කලිනුත් එනව. කලින් හිටපු හුට්ටෙ රජයවල් වල උඩ ඉන්න උන් ඇක්ශන් ගන්න දෙන්නෙ නෑනෙ ඒකයි ගොඩක්ම.

    ඔස්ට්‍රේලියාවෙන් අද අප්ඩේට් කරල තියෙනව extreme caution කියල ලන්කාවට යන එක.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    රාජපක්ෂලලු ගහන්නේ..ජෙප්පෝ තමා කියන්නේ..ෂික් හොඳටම දැනගෙනත් අනුරට බෑනේ ඕකුන්ව අල්ලල හිරේ දාන්න..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    internet-explorer-.jpg

    Browser eka maaru keraganin :lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,583
    5,758
    113
    internet-explorer-.jpg

    Browser eka maaru keraganin :lol:

    ඉතින් උබලට ඔය වගේ තැන් කීයක් ගැන උබේ අලුත් බ්‍රව්සර් එකෙන් කිව්වද? ඕනෙ නම් ආරු ගම්බේ ගැන කියන්න ඇති, ඊට එහා දෙයක් කිව්වද උබලට පැය තුනකට වගේ කලින්? 😌

    ගහන්න යන ප්‍රහාරයේ සයිස් එකත් අපි දන්නව, උබල දන්නවද? ඒක නිසා ගොන් කතා නොකිය ගෙවල් වලට වෙලා හිටු.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,851
    28,734
    113
    ඉතින් උබලට ඔය වගේ තැන් කීයක් ගැන උබේ අලුත් බ්‍රව්සර් එකෙන් කිව්වද? ඕනෙ නම් ආරු ගම්බේ ගැන කියන්න ඇති, ඊට එහා දෙයක් කිව්වද උබලට? 😌

    ගහන්න යන ප්‍රහාරයේ සයිස් එකත් අපි දන්නව, උබල දන්නවද? ඒක නිසා ගොන් කතා නොකිය ගෙවල් වලට වෙලා හිටු.
    kiyapan balanna size eka...XS,S,M,L,XL,XXL?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    ඉතින් උබලට ඔය වගේ තැන් කීයක් ගැන උබේ අලුත් බ්‍රව්සර් එකෙන් කිව්වද? ඕනෙ නම් ආරු ගම්බේ ගැන කියන්න ඇති, ඊට එහා දෙයක් කිව්වද උබලට පැය තුනකට වගේ කලින්? 😌

    ගහන්න යන ප්‍රහාරයේ සයිස් එකත් අපි දන්නව, උබල දන්නවද? ඒක නිසා ගොන් කතා නොකිය ගෙවල් වලට වෙලා හිටු.
    Source eka mokakda? Nathnam kathawak credible wenne nane