Anura monahari karai .ekata kamak na api malimawataඅනුරගෙ පකක් අල්ලගෙන දගලන low IQ පොන්ස්ලට තෙිරෙන්නෙ නෑ කරුමෙට හරි පත්තු උනොත් රටටම කෙලවෙනව කියල.
මේකේ සමහරුන්ට මේවගේ news විහිළුවක් වගේ පේන එක දැක්කම පට්ට කලකිරීමක් එන්නේ. ගොඩ ඒමක් නැති රටක්!!ඉතින් උබලට ඔය වගේ තැන් කීයක් ගැන උබේ අලුත් බ්‍රව්සර් එකෙන් කිව්වද? ඕනෙ නම් ආරු ගම්බේ ගැන කියන්න ඇති, ඊට එහා දෙයක් කිව්වද උබලට පැය තුනකට වගේ කලින්?
ගහන්න යන ප්‍රහාරයේ සයිස් එකත් අපි දන්නව, උබල දන්නවද? ඒක නිසා ගොන් කතා නොකිය ගෙවල් වලට වෙලා හිටු.
Iran backed probablyone ekekta therenawa meka tourism season eka allala karanan yanne kiyala...habai ayemat bombayak vadunot ape rate tourism ivareta ivarai, lankawe tiyena Tourism SME research kara, godak un loan hira vela tiyenne...un patta balaporottu godak ekka inne me season eka gana...ayemat vadunot okkoma ivarai...lapaya mulu hamudawama parata dala hari meken beraganna one..
ube hitanne kauda gemak denna yanne ? lankawe hambayoda ? nattam vena political gemak da?
ආගමේ නාමේන් මුන්ගේ මේ ත්‍රස්තවාදය කවදාඅ නතර වේවිද?කෝ ගැහුවේ නෑනේ මම මේ ගහනකන් බලන් ඉන්නේ.
කෝ ගැහුවේ නෑනේ මම මේ ගහනකන් බලන් ඉන්නේ.
ape 93 years old aachchith okama kiwwa. oya mona centuryedaරාජපක්ෂලලු ගහන්නේ..ජෙප්පෝ තමා කියන්නේ..ෂික් හොඳටම දැනගෙනත් අනුරට බෑනේ ඕකුන්ව අල්ලල හිරේ දාන්න..
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරුගම්බේ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණේ ඉන්දීය බුද්ධි අංශ විසිනි.
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයකි.
එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.
එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ දින කිහිපයකට පෙර මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇති අතර ඒ ඔස්සේ සැකකරුවන් සොයා පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබී ඇත.
අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයන් දෙදෙනෙකු සූදානමින් සිටින බවත් ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිණි අයෙක් බවත් බුද්ධි අංශ වෙත වාර්තා වී තිබුණි.පුපුරන ද්‍රව්‍ය යාපනය ප්‍රදේශයෙන් රැගෙන ඒමට සැලසුම් කර තිබී ඇති බව මේ වන විට අනාවරනය වී ඇත.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
මෙම තොරතුරු ලැබීමත් සමග මීට සති දෙකකට පමණ පෙර සිටම වහාම ක්‍රියාත්මක වන පරිදි නැගෙනහිර පළාතේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ පියවර ගත්තේය.
එමෙන්ම ආරුගම්බේ ප්‍රදේශයේදී ආරක්ෂාව තරකර, එහි සිටින විදේශිකයන්ගේ ආරක්ෂාවද ආරක්ෂක අංශ මඟින් තහවුරුකර ඇති අයුරු දක්නට ලැබුණි.
ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරුකර ඇති පසුබිමක ඊශ්‍රායල් ජාතිකයන් සංචාරය කරමින් සිටින වැලිගම ඇතුළු දකුණු පළාතේද ආරක්ෂාව තහවුරු කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එමෙන්ම ඇල්ල ප්‍රදේශයේ ද ආරක්ෂාව තහවුරු කර ඇත.
කවුද කිව්වෙ බෝම්බ ගහලා මරනවා කියලා. වෙඩි තියලා වෙන්න ඕනේ මරන්න ප්ලෑන් කරලා තියෙන්නෙඊශ්රායල් එවුන් වැඩිපුර ගැවසෙන්න මේක සීසන් එකද බන්?උබල තවත් හිතන් ඉන්නෙ ඕක උන් විතරක් ටාගට් කියලද. ආරුගම්බේ පැත්තෙ ඉන්න එකෙක් ගෙන් අහල බලපන් සුද්දො කීයද පහුගිය සති ගානටම හිටියෙ කියල
ඔය ඉන්න දෙතුන් දෙනා මරන්න ඕනෙ නම් පොඩි තුවක්කුවක් අරන් ගියත් ඇතිනෙබෝම්බ ගහන්න ඕනෙ නෑනෙ.
කවුද කිව්වෙ බෝම්බ ගහලා මරනවා කියලා. වෙඩි තියලා වෙන්න ඕනේ මරන්න ප්ලෑන් කරලා තියෙන්නෙ
එහෙනම් රට වැසියන්ට බය නැතුව ඉන්න කියපන්. වෙඩි තියල මරන ඒව නම් ඕනෙ තරම් වෙන්නෙ ලන්කාවෙඋබල හිතන්නෙ උන් ඔච්චර සර්ච් කලේ පිස්තෝලයක් තියන් ඉන්න එකෙක් හොයන්න කියලද?
![]()
අල්ලපු එවුන් දෙන්න තම්බියෝ දෙන්නෙක්දමෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්යින්ට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බවට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.