මචන්ලා, ලන්කාවෙ ප්‍රසිද්ද ස්තාන කීපයකට ත්‍රස්තප්‍රහාරයක් එල්ල වෙනව කියල බුද්දි අන්ශ වලට තොරතුරු ඇවිල්ල තියෙනව.
US embassy and Australia වගේ රටවල් කීපයකින්ම නිවේදන නිකුත් කරල ලන්කාවට යනව නම් පරිස්සමින්, ප්‍රහාරයක් එල්ල වෙන්න නියමිතයි කියල.
හැමෝම ආරක්ශිතව ගෙවල් වලට වෙලා ඉන්න පුලුවන් තරම්. අනවශ්‍ය ගමන් බිමන් අඩු කරන්න.
ගහන්න යන පැතිත් මම දන්නව. ඒත් කියන එක හරිද දන්නෙ නෑ. කිව්වත් උන් ටාගට් වෙනස් කරන්නත් ඉඩ තියෙනව. ආරන්චි හැටියට අනුරාදපුර, පොලොන්නරුව, නුවර, කොලබ සහ ආරුගම්බේ.
ආමි එකෙන් ගොඩක් තැන් චෙක් කරගෙන යනවලු මේ වෙලාවෙ.
EDIT:
මම ඉන්නෙ ලන්කාවෙ නෙමෙයි. මට තොරතුරු ලැබෙන විදිහ ටිකක් වෙනස්. උබලගෙ නිව්ස් වලත් කතාවෙන් කොටසක් කිව්ව දැන් පැය තුනකට වගේ කලින්, හැබැයි ලන්කාවෙ මීඩියා පොඩි තොරතුරු ටිකක් තමයි එලියට දීල තියෙන්නෙ.

Last edited: