New BRICS currency has officially been unveiled at BRICS summit in russia.

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    Euro වලට උනෙත් දැන් USD වල වෙන්න යන වැඩේම තමයි. මුදලේ අගය බහින කතාවක් නෙමෙයි වෙන්නේ. ලෝක ආර්ථිකේ ප්‍රධාන මුදල් ඒකකය වෙනස් වීමක්. මේ වෙනස් වීම යුරේසියාවට සැහෙන්න වාසියක්. අනිවාර්යෙන් අවරුදු 50 අසන්න කාලයක් යයි ඕක ස්ථාවර වෙන්න. හැබැයි ගලවන්න ලේසි වෙන්නේ නැහැ. ඉස්සරහට ගොඩක් ස්ථාවර ආර්ථිතියන රටවල් තමයි BRICS රටවල්. මේ පටන්ගැන්ම විතරයිනේ. BRICS නැගල අපහු ඒ වගේම බහියි ඉතින් දවසක. අපි හෙන වාසනාවන්ත සෙට් එකක්. 2000 උදා වෙනවා දැක්ක. අධිරාජ්‍යයක් පාලනේ කරපු ගෑනු කෙනෙක්ගේ මරණේ දැක්ක, මුදල් එකක වෙනස් වෙන එකත් බලාගන්න පුළුවන් දැන්.
    oka wenne na bng aurudu 100katawath, USA un kohomahari unge power thiyaganna gema gahanawa un nikan inne na, yudda athi karala hari USD ekanam pallehata enne na thawa aurudu 100katawath loweth
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294

    Onama thanaka balaya maru weddi pipurum wela thamai maaru wenne. Meka wena deyak. Issarahata USA, Europe Kyla deyak nemei enne. Eurasia empire ekak hadenne.
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    Euro වලට උනෙත් දැන් USD වල වෙන්න යන වැඩේම තමයි. මුදලේ අගය බහින කතාවක් නෙමෙයි වෙන්නේ. ලෝක ආර්ථිකේ ප්‍රධාන මුදල් ඒකකය වෙනස් වීමක්. මේ වෙනස් වීම යුරේසියාවට සැහෙන්න වාසියක්. අනිවාර්යෙන් අවරුදු 50 අසන්න කාලයක් යයි ඕක ස්ථාවර වෙන්න. හැබැයි ගලවන්න ලේසි වෙන්නේ නැහැ. ඉස්සරහට ගොඩක් ස්ථාවර ආර්ථිතියන රටවල් තමයි BRICS රටවල්. මේ පටන්ගැන්ම විතරයිනේ. BRICS නැගල අපහු ඒ වගේම බහියි ඉතින් දවසක. අපි හෙන වාසනාවන්ත සෙට් එකක්. 2000 උදා වෙනවා දැක්ක. අධිරාජ්‍යයක් පාලනේ කරපු ගෑනු කෙනෙක්ගේ මරණේ දැක්ක, මුදල් එකක වෙනස් වෙන එකත් බලාගන්න පුළුවන් දැන්.
    :lol: :lol: Forex karana ekekgen ahapan currency valata thiyana demand eka. EUR/USD, USD/EUR valata thiyana demand eken 1/50 wath na USD/INR or USD/CNY valata. nikan news balana unta hodai ova, arunge tom pach ahanna :lol::lol: currency ekakata demand ekak thiyenna una neththan, it is worthless.

    1973 doller index 95 / today 104, demand eka vedi vela misak adu vela na.
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    :lol: :lol: Forex karana ekekgen ahapan currency valata thiyana demand eka. EUR/USD, USD/EUR valata thiyana demand eken 1/50 wath na USD/INR or USD/CNY valata. nikan news balana unta hodai ova, arunge tom pach ahanna :lol::lol: currency ekakata demand ekak thiyenna una neththan, it is worthless.

    1973 doller index 95 / today 104, demand eka vedi vela misak adu vela na.

    උඹ හිතන්නේ මේ හෙට වෙද්දී මුදල් ඒකකේ වෙනස් වීමක් ගැන කතා කරනවා කියලද? මේ බල හුවමාරුව උඩ මුදල් එකකේ වෙනස් වෙන එක නතර කරන්න බැහැ. මට මතක විදිහට BRICS පටන්ගත්තේ 2008-2010 අතර කාලේ. එතකොට south africa හිටියේ නැහැ. Brazil, Russia, India, China විතරයි. asia රටවල් membership අරන් නෑනේ තවම. තව පොඩ්ඩක් නාකි වෙලා අපි මේවා දිහා අපහු හැරිලා බලමු.

    2028/2029 වෙද්දී ලෝක ආර්ථිකේ උඩින් ඉන්න රටවල් ටිකත් බලපන්කො.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    උඹ හිතන්නේ මේ හෙට වෙද්දී මුදල් ඒකකේ වෙනස් වීමක් ගැන කතා කරනවා කියලද? මේ බල හුවමාරුව උඩ මුදල් එකකේ වෙනස් වෙන එක නතර කරන්න බැහැ. මට මතක විදිහට BRICS පටන්ගත්තේ 2008-2010 අතර කාලේ. එතකොට south africa හිටියේ නැහැ. Brazil, Russia, India, China විතරයි. asia රටවල් membership අරන් නෑනේ තවම. තව පොඩ්ඩක් නාකි වෙලා අපි මේවා දිහා අපහු හැරිලා බලමු.

    2028/2029 වෙද්දී ලෝක ආර්ථිකේ උඩින් ඉන්න රටවල් ටිකත් බලපන්කො.
    crisis eka vela un oka patan gaththe eh valvema replace karanna beri vunu un war ekak thiyana velave karai pakak. When there's a war, the dollar will strengthen.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Me here top level merican bootlicker, anyway it's time to break western geo political power. Merica be like do whatever the fuck they want and get away with it. Under biden order all Russian maintainers banned from Linux kernel development
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    crisis eka vela un oka patan gaththe eh valvema replace karanna beri vunu un war ekak thiyana velave karai pakak. When there's a war, the dollar will strengthen.

    crisis වෙලාවේද පටන්ගත්තේ? අපිනම් BRICS ගැන හෙවුවේ 2008-2010 කාලේ.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    උඹනම් 2005 න් පස්සේ ලෝකෙට ආපු එකෙක්. 80-90 උන් මෙහෙම ගොබ්බ නෑ. bullshit
    ඕකා anti-රුසියන්..ඇමරිකාවට පණ උනත් දෙන එකෙක්.. :rofl:
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    ඕකා anti-රුසියන්..ඇමරිකාවට පණ උනත් දෙන එකෙක්.. :rofl:

    key board වලින් සද්ද දාන එකෙන් තේරෙනවා උගේ ළමා මනස
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    සලරව කිව්වොත්

    BRICS PAY කියන්නේ
    (1) මේක රටවල් අතර ගනුදෙනු කරන විදියක්
    (2) ඒ ඒ රටවල මුදල් වලින් උනත් ගනු දෙනු කරන්න පුළුවන් (උදාහරණයක් විදියට ලංකාව සහ චීනය අතර ගනුදෙනුවක් යෙන් වලින් කරන්න පුළුවන්)
    (3) රටේ දේශීය මුදල් එකක ශක්තිමත් කරන්න පුළුවන්

    දැනට බහුලව පවිච්චිවෙන දේ තමයි SWIFTක්‍රමය.
    (1) රටවල් අතර ගනුදෙනු කරන්නේ ඇමෙරිකානු ඩොලරය හරහා
    (2) සම්බාදක දානකොට swift එක කැපුවොත් රටවල් අතර ගනුදෙනු කරන්න බැරිවෙලා රට කඩා වැටෙන්න පුළුවන්
     
    • Like
    Reactions: Hasantha125

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,739
    1,347
    113
    Sri Lanka
    usually ratawal athara ganu denu karaddi samanyen karana USD walata convert karala adala ganudenuwa karanna ona wenne nathi nisa usd walata e ratawal walata thiiyena sanchitha pramanaya adu wenawa. e nisa USD walin ratawal walata sanctions danna thiyana hakiyawa adu wenawa... :unsure: :unsure:

    this can reduce the dependancy of dollar. but it wont replace the dollar for everything for example china will still need dollars to do trade with USA... but they wont need dollars to buy oil from Saudi arabia or russia.... so amount of dollars china need will significantly reduce :unsure::unsure: this can also help russia to do trade with these countries without dollars so the sanctions will not be that effective like previously... so this has potential to challange dollar dominance..... thats what i felt like...
    anyhway why should any country bow to USA or what ever country just because they print a currency note....?
     
    • Like
    Reactions: BINGU_PUTHA

    good explanation
     
    • Like
    Reactions: Hasantha125