New BRICS currency has officially been unveiled at BRICS summit in russia.

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    s3CB4L2.jpeg
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    BRICS pay කියාල එකක් එන්නේ... Swift එක replace කරන්න...

    නෝට්ටු නැතුවම යන්නත් පුළුවන්... Digital currency එකක් විදිහට...
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    මේක නං වෙන එකක් නෑ අපි නාකි වෙනකන්

    අවුරුදු 100-110 කට පාරක් ලෝකේ ප්‍රධාන මුල්‍ය ඒකකය වෙනස් වෙනවා. මේ පටන්ගන්නේ අලුත් මුදල් ඒකකයේ ආරම්භය, පවතින එකේ බිඳ වැටීම.

    ඒකත් චීනේ ප්‍රින්ට් කරන නිසා දෙකක් ඕනේ නෑනේ බන්

    USD වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා බන්. ඒ කියන්නේ නැති වෙලා යන එක නෙමෙයි. ප්‍රධාන මුදල් ඒකකය කියන තැනින් අනිවාර්යෙන් පහලට එනවා. ලෝකේ රත්තරන් ටිකත් චීන්නු ටික අදිනවා මේ ටිකේ උන්ගේ රටට. මේ මුදල් ඒකකය එලියට දන්නා තමයි ගේම ගැහුවේ.
    ------ Post added on Oct 24, 2024 at 8:48 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,339
    113
    Colombo, Sri Lanka
    ඇමෙරිකන් කාරයෝ දිගට හරහට ලෙඩේ අදිවී පාවිච්චි කරන උන්ට
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,659
    53,962
    113
    Colombo
    USD වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා බන්. ඒ කියන්නේ නැති වෙලා යන එක නෙමෙයි. ප්‍රධාන මුදල් ඒකකය කියන තැනින් අනිවාර්යෙන් පහලට එනවා. ලෝකේ රත්තරන් ටිකත් චීන්නු ටික අදිනවා මේ ටිකේ උන්ගේ රටට. මේ මුදල් ඒකකය එලියට දන්නා තමයි ගේම ගැහුවේ.

    Doller rate අඩු වෙන එක අපිට හොඳයි නේද ??

    ඇමෙරිකන් කාරයෝ දිගට හරහට ලෙඩේ අදිවී පාවිච්චි කරන උන්ට

    යුද්ද වැඩි වෙයි
     
    • Like
    Reactions: haunte and NRTG

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    Afghanistan, Venezuela flags buy karapan :lol: :lol:

    අවුරුදු 100-110 කට පාරක් ලෝකේ ප්‍රධාන මුල්‍ය ඒකකය වෙනස් වෙනවා. මේ පටන්ගන්නේ අලුත් මුදල් ඒකකයේ ආරම්භය, පවතින එකේ බිඳ වැටීම.

    ------ Post added on Oct 24, 2024 at 8:48 AM
    ekata thawa kal thiyanava aurudu 50k vithara, anith eka ita equal thawa currency ekak thiyanava EURO, unge banking system eka powerful Swift ekata vada SEPA
    ------ Post added on Oct 24, 2024 at 9:41 AM
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,642
    4,294
    113
    Afghanistan, Venezuela flags buy karapan :lol: :lol:

    ekata thawa kal thiyanava aurudu 50k vithara, anith eka ita equal thawa currency ekak thiyanava EURO, unge banking system eka powerful Swift ekata vada SEPA
    ------ Post added on Oct 24, 2024 at 9:41 AM

    Afghanistan, Venezuela flags buy karapan :lol: :lol:

    ekata thawa kal thiyanava aurudu 50k vithara, anith eka ita equal thawa currency ekak thiyanava EURO, unge banking system eka powerful Swift ekata vada SEPA
    ------ Post added on Oct 24, 2024 at 9:41 AM

    Euro වලට උනෙත් දැන් USD වල වෙන්න යන වැඩේම තමයි. මුදලේ අගය බහින කතාවක් නෙමෙයි වෙන්නේ. ලෝක ආර්ථිකේ ප්‍රධාන මුදල් ඒකකය වෙනස් වීමක්. මේ වෙනස් වීම යුරේසියාවට සැහෙන්න වාසියක්. අනිවාර්යෙන් අවරුදු 50 අසන්න කාලයක් යයි ඕක ස්ථාවර වෙන්න. හැබැයි ගලවන්න ලේසි වෙන්නේ නැහැ. ඉස්සරහට ගොඩක් ස්ථාවර ආර්ථිතියන රටවල් තමයි BRICS රටවල්. මේ පටන්ගැන්ම විතරයිනේ. BRICS නැගල අපහු ඒ වගේම බහියි ඉතින් දවසක. අපි හෙන වාසනාවන්ත සෙට් එකක්. 2000 උදා වෙනවා දැක්ක. අධිරාජ්‍යයක් පාලනේ කරපු ගෑනු කෙනෙක්ගේ මරණේ දැක්ක, මුදල් එකක වෙනස් වෙන එකත් බලාගන්න පුළුවන් දැන්.