මචං laptop repaire කරන තැනක් දන්නවද කළුතර අවට. Reputed and trustworthy. No power issue එකක් ඇවිල්ල තියෙනව
Kohetada machn?ගෙනල්ල දෙන්න පුළුවන් නම් රිපෙයර් කරලා දෙන්නම්
Danna thanakda machnit partner ekata diyan.
ඔව් එතන ඉන්න හිරාන් කියන එකාව දන්නවා. දන්න කාලේ ඉඳන් ඔතනට තමා ගෙනියන්නේ. ඊටත් කලින් තිබ්බනේ සෙන්ජෝන් එක ගාව PC Care කියල එකක්. ඒක දැන් නෑ. ඒක තිබ්බ කාලෙත් පොර ඒකෙ වැඩ කළා. හැබැයි බඩු කෑලි එහෙම දාන්න ඕන වෙනවා ගණන් මෙහෙමයි කිව්වොත් උන්ගෙන් ගන්න එපා. ගණන් වැඩියි. උනුත් බඩු ගේන්නේ වාද්දුවේ පොට් එකකින්. මුන් ගානක් තියාගෙන කියනවා. ඊට වඩා හොඳයි උඹම වාද්දුවට ගිහින් ඒ කෑල්ල අරගෙන එනවා.Kohetada machn?
Danna thanakda machn
------ Post added on Oct 25, 2024 at 12:49 PM
WellawattaKohetada machn?
Danna thanakda machn
------ Post added on Oct 25, 2024 at 12:49 PM