හෙණ ගැහුවා සිග්නල් නැති වෙන්නම.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,205
    21,038
    113
    ඊයේ පාන්දර දෙකට විතර හෙණයක් ගැහුව බන් කම්පියුටර් එක ඔෆ් කරාට ප්ලග් එකෙන් ඔෆ් කරල තිබුනෙ නෑ. "දඩින්":oo: ගාල හෙණයක් ගැහුව "පටාස්" :baffled: ගාල සද්දයක් එක්ක මගේ කම්පියුටර් එක පිටිපස්සෙන් නිල් පාට එලියක් ආව. මන් හිත හදාගත්තා. නින්ද ගියෙත් නෑ හෙණගහන එක නැවතුනු ගමන් ඔන කරල බැලුවා කිසි අවුලක් නෑ වෙලාවට. දැන් සිග්නල් නෑ අපිට ඉන්ටනෙට්. ටවර් එකක් කෙලවෙලා තාම හදල නෑ. :( :( :(
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517

    wired එකක්ද computer එකේ තියෙන්නෙ? අපේ ගෙදර washing machine එකයි peotv එකයි දෙකම ගියා අකුනු ගහලා. TV එකේ HDMI එකකුත් කෙල උනා. පස්සෙ fiber වලට මාරු උනා. දැන් wireless තියෙන්නෙ.
     
    • Wow
    Reactions: pathaleiretta

    shenat

    Well-known member
  • May 13, 2007
    57,833
    86,037
    113
    ආශ්චර්යමත් රටක
    wired එකක්ද computer එකේ තියෙන්නෙ? අපේ ගෙදර washing machine එකයි peotv එකයි දෙකම ගියා අකුනු ගහලා. TV එකේ HDMI එකකුත් කෙල උනා. පස්සෙ fiber වලට මාරු උනා. දැන් wireless තියෙන්නෙ.

    රට බංකොළොත් කරන්න කැම්පේන් කරාට හෙන නොගහ තියෙයිද 🙈
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    All good for now. :yes:
    43a10dc739cd30f98ec3623c220ca673d9e15769.gifv
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    අවුරුදු බර ගානකට කලින් හෙණයක් ගහලා මගෙත් මොඩම් එක ගියා.
    ඩයල් අප් කනෙක්ෂන් එකක් ඒක.
    කම්පියුටර් එකට හානි වෙලා තිබ්බේ නෑ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    මට එක පාරක් ටෙලිෆෝන් ලයින් එකට හෙන ගහලා කොපර් ලයින් එක දිගේ ඇවිල්ලා ටීවී එක පිච්චුනා, රවුටරේ පිච්චුනා, ලැප් එක පිච්චුනා. සේරම කරන්ට් එකට ගහලවත් තිබ්බේ නෑ. ගියේ කොපර් ලයින් එකෙන් විතරයි.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    wired එකක්ද computer එකේ තියෙන්නෙ? අපේ ගෙදර washing machine එකයි peotv එකයි දෙකම ගියා අකුනු ගහලා. TV එකේ HDMI එකකුත් කෙල උනා. පස්සෙ fiber වලට මාරු උනා. දැන් wireless තියෙන්නෙ.
    විදුලි බලේට ගිහින් "කරන්ට් එකට විතරයි ගෙවන්නේ අකුණු එවන්න එපා. කැඩිච්ච බඩු වලට ගෙවහන් හු...." කියල කියහන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,079
    71,517
    113
    විදුලි බලේට ගිහින් "කරන්ට් එකට විතරයි ගෙවන්නේ අකුණු එවන්න එපා. කැඩිච්ච බඩු වලට ගෙවහන් හු...." කියල කියහන්.
    උන් වගකියන්නෙ නෑ බන්. offgrid ගහපු වෙලේ උන් surge protector එකක්ද කොහෙද ගහලා තිබ්බා. එකේන් පස්සෙ ප්‍රශ්නය්ක් උනේ නෑ. ඒක වෙන්න ඇති ඕවලින් බේරෙන්න පුලුවන් විදිය :yes::yes:
     
    • Like
    Reactions: NRTG

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    685
    93
    ඊයේ පාන්දර දෙකට විතර හෙණයක් ගැහුව බන් කම්පියුටර් එක ඔෆ් කරාට ප්ලග් එකෙන් ඔෆ් කරල තිබුනෙ නෑ. "දඩින්":oo: ගාල හෙණයක් ගැහුව "පටාස්" :baffled: ගාල සද්දයක් එක්ක මගේ කම්පියුටර් එක පිටිපස්සෙන් නිල් පාට එලියක් ආව. මන් හිත හදාගත්තා. නින්ද ගියෙත් නෑ හෙණගහන එක නැවතුනු ගමන් ඔන කරල බැලුවා කිසි අවුලක් නෑ වෙලාවට. දැන් සිග්නල් නෑ අපිට ඉන්ටනෙට්. ටවර් එකක් කෙලවෙලා තාම හදල නෑ. :( :( :(
    koheda area eka
     
    • Like
    Reactions: NRTG