හෙණ ගැහුවා සිග්නල් නැති වෙන්නම.

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,985
    23,822
    113
    image.png
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    wired එකක්ද computer එකේ තියෙන්නෙ? අපේ ගෙදර washing machine එකයි peotv එකයි දෙකම ගියා අකුනු ගහලා. TV එකේ HDMI එකකුත් කෙල උනා. පස්සෙ fiber වලට මාරු උනා. දැන් wireless තියෙන්නෙ.
    fiber line walata akunu wadinne naha neda. mage fiber line eka 24x7 on eke thiyenne.
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,137
    71,656
    113
    fiber line walata akunu wadinne naha neda. mage fiber line eka 24x7 on eke thiyenne.
    වදින්නෙ නෑ බන්. ඒත් පවර් ලයින් එකෙන් එන්න පුලුවන් මම හිතන්නේ surge protector එකක් දැම්මානම් හරි
     
    • Like
    Reactions: Inswinger and NRTG