IDM key for 2400/= Rs

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    IMG-5922.jpg

    FB එකෙ seller කෙනෙක්ගෙ post එකක් මේක. Key එක buy කරන්න කලින් කිරියෙන් අහන්නෙ මෙ ගැන. 2400/= Rs වගෙ price එකකට Legit key එකක් දෙන්න පුලුවන්ද? එයා supplier කෙනෙක්ව contact කරගෙනලු keys ගන්නෙ.illegal විදිහට ගන්න එවාත් නෙවෙ කියනවා.Key එක lock වුණොත් වෙන්නෙ same time pc 2 use කරන්න ගියොත්ලු, අපි කැමති email and details දීලා register වෙන්න පුලුවන්ලු. මොකද හිතන්නේ මෙ ගැන:confused:
     
    • Like
    Reactions: Nidarshana_k

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    දැන් කිඋයද ජෙනියුන් ගන්නව නම්? මම 2017 වගේ ගත්තා 2,500ට සයිට් එකෙන්ම.
     
    • Like
    Reactions: losh_92

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,088
    1
    16,455
    113
    −273.15°C
    තර්ඩ් පාටි තැන්වලින් ගන්න එපා ඕවා.
    ඕපිසියල් සයිට් එකෙන්ම ගන්න.
    මම නම් කාලෙකට කලින් ලයිප් ටයිම් එකම ගත්තා ඕපිසියල් සයිට් එකෙන්.
     
    • Like
    Reactions: losh_92

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,374
    2
    53,845
    113
    It's possible that the seller would give you a tampered installer

    or

    If the installer from the official website works it could be CC fraud
     
    • Like
    Reactions: losh_92

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,090
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තර්ඩ් පාටි තැන්වලින් ගන්න එපා ඕවා.
    ඕපිසියල් සයිට් එකෙන්ම ගන්න.
    මම නම් කාලෙකට කලින් ලයිප් ටයිම් එකම ගත්තා ඕපිසියල් සයිට් එකෙන්.
    lifetime updates එනවද?
     
    • Like
    Reactions: losh_92

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,254
    45,172
    113
    බොරු කාරයෙක්ද දන්නෑ.දන්නවනේ ලංකාවේ ඩයල්.මාසයක් වගේ වැඩ කරලා හොග් ගාල ගියොත් 2400ම වතුරේ
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,088
    1
    16,455
    113
    −273.15°C
    lifetime updates එනවද?
    IDM lifetime license.

    IDM Lifetime license purchase is one-time payment. There are no any additional annual fees. The license will be valid for lifetime. It means it will never expire. When free updates period passes, you can purchase subscription for updates and it will be notably cheaper than purchasing a new license. Lifetime IDM license will work even if you decide to not pay for updates unlike one year license that stop working after one year.

    You may not update IDM at all. Many users even now, when they have free updates option, use 2-3 years old IDM versions and are happy because they do not have tasks that require regular updates.

    Note that starting April, 1st. 2016 it's guaranteed 3 years of free updates with the purchase of lifetime license. Note that in the past we guaranteed only one year of free updates, but did not enforce it. For 15 years while we were selling IDM, we never charged for updates. But we plan to do this in the future.

    If you purchased IDM lifetime license before April, 1st. 2016, it was guaranteed one-year of free updates, but the updates may not become free only with the release of next major version 7.

    If you purchased IDM lifetime license after April, 1st. 2016, it is guaranteed three-years of free updates.

    Note that these conditions were stated during purchase and in IDM license that you have accepted during IDM installation.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,073
    71,505
    113
    IMG-5922.jpg

    FB එකෙ seller කෙනෙක්ගෙ post එකක් මේක. Key එක buy කරන්න කලින් කිරියෙන් අහන්නෙ මෙ ගැන. 2400/= Rs වගෙ price එකකට Legit key එකක් දෙන්න පුලුවන්ද? එයා supplier කෙනෙක්ව contact කරගෙනලු keys ගන්නෙ.illegal විදිහට ගන්න එවාත් නෙවෙ කියනවා.Key එක lock වුණොත් වෙන්නෙ same time pc 2 use කරන්න ගියොත්ලු, අපි කැමති email and details දීලා register වෙන්න පුලුවන්ලු. මොකද හිතන්නේ මෙ ගැන:confused:
    IDM උන් දෙන්නෙත් ලයිෆ්ටයිම් කියලා අවුරුදු 3ක් වගේ (major version එක EOL යනකන් විතරයි). ඉතින් හිතපන් මුගෙ life time එක මොකක්ද කියලා. මුන්ම හදපු එකක්ද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: losh_92

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    දැන් කිඋයද ජෙනියුන් ගන්නව නම්? මම 2017 වගේ ගත්තා 2,500ට සයිට් එකෙන්ම.

    ඒ කාලේ 2500ට කොච්චර දේවල් කරන්න පුලුවන් ද බලපං. එතකොට ලාර්ජ් පීසා දෙකක් කන්න පුලුවන් අද එකක්වත් බෑ.උබ අරන් තියෙන ගාන වැඩී.
     
    • Haha
    Reactions: losh_92

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    IDM lifetime license.

    IDM Lifetime license purchase is one-time payment. There are no any additional annual fees. The license will be valid for lifetime. It means it will never expire. When free updates period passes, you can purchase subscription for updates and it will be notably cheaper than purchasing a new license. Lifetime IDM license will work even if you decide to not pay for updates unlike one year license that stop working after one year.

    You may not update IDM at all. Many users even now, when they have free updates option, use 2-3 years old IDM versions and are happy because they do not have tasks that require regular updates.

    Note that starting April, 1st. 2016 it's guaranteed 3 years of free updates with the purchase of lifetime license. Note that in the past we guaranteed only one year of free updates, but did not enforce it. For 15 years while we were selling IDM, we never charged for updates. But we plan to do this in the future.

    If you purchased IDM lifetime license before April, 1st. 2016, it was guaranteed one-year of free updates, but the updates may not become free only with the release of next major version 7.

    If you purchased IDM lifetime license after April, 1st. 2016, it is guaranteed three-years of free updates.

    Note that these conditions were stated during purchase and in IDM license that you have accepted during IDM installation.
    ඈ යකෝ මම අරගෙන අවුරුදු 6-7ක් වෙලත් අදටත් එනවනෙ අප්ඩේට්ස්.. 🥴
     
    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,098
    1,394
    113
    Kandy
    බොරු කාරයෙක්ද දන්නෑ.දන්නවනේ ලංකාවේ ඩයල්.මාසයක් වගේ වැඩ කරලා හොග් ගාල ගියොත් 2400ම වතුරේ
    ekath aththa machan. key blacklist unoth

    IDM උන් දෙන්නෙත් ලයිෆ්ටයිම් කියලා අවුරුදු 3ක් වගේ (major version එක EOL යනකන් විතරයි). ඉතින් හිතපන් මුගෙ life time එක මොකක්ද කියලා. මුන්ම හදපු එකක්ද දන්නෙ නෑ.
    ow 3 years wenakna witharai updates kiyanwa official site eketh
    ------ Post added on Oct 26, 2024 at 2:16 PM

    hWC5usezPx0okGPyAVE4nUaQtxKCYUvlgoox287CGd9ucIibyqfjHNg44Bm2PnwdIiCfExR8L8BnXwufDArwyQJNFcc=s1280-w1280-h800

    why pay for IDM when you can get FDM for free
    IDM tharam owa set na FDM/XDM and Neat download manager okkoma.
    ------ Post added on Oct 26, 2024 at 2:18 PM