අපේ එකලකිරි යහලුවන් ගෙන් 99% ක්ම් IDM use කරනව නෙ.ඉතින් latest ම IDM එක ලබ ගන්න හැටි මම කලින් thread එකකින් කිව්ව නෙ.මේ තියෙන්නෙ ඒ thread එක...

http://www.elakiri.com/forum/showthread.php?t=924058
දැන් මම කියන්න යන්නෙ කගෙ හරි IDM එක expire වෙල නම් uninstall නොකර latest ම IDM එක ගන්න හැටි.මොකද IDM එක expire උනාම අපිට කිසි දෙයක් download කරන්න බැහැනෙ.හම වෙලේම IDM එකෙන් register වෙන්න කියල pop up message එකක් එනවනෙ...

ඒ වගෙම අපි හිතමු කාට හරි මොනව හරි download කරන්න ඔන කියල IDM එකට පිටින්.ඒ කියන්නෙ IDM use නොකර normal විදියට.අන්න ඒ අයටත් මේ trick එක use කරන්න පුලුවන්.

මෙන්න මේකයි කරන්න තියෙන්නෙ.ඔයට download කරන්න තියන තැන click කරනකොට keyboard එකෙ තියන Alt key එක press කරගෙන click කරන්න.එතකොට IDM එක disable වෙලා normal විදියට download වෙනව.

IDM expire උන කෙනෙකුට මෙ විදියට අලුත් crack එක මගෙ කලින් thread එකෙන් download කරල..
IDM එකෙ help -->check for update ගිහින් අලුත් IDM එක අරගෙන ,කලින් ගත්ත crack එක දාල use කරන්න පුලුවන්....

thread එක හොදයි වගෙ නම් පොඩි comment එකක් දාල යන්න.....

Last edited: