Salary Treat !

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)

    10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.

    40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata :no:

    Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
    සමහර පුක දෙන උන් එහෙම තමයි. උන් ඒවලින් වාසිත් ගන්න්වා.
    මම දන්න එකෙක් පඩිය ලක්ෂයයි ඒ කාලෙ. ඒත් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ටොප් මැනේජ්මන්ට් එකට පාර්ටියක් දුන්නා. අන්තිමට ඌ උන්ව අල්ලගෙන උඩ පෝස්ට් එකකට පැනගත්තා.
     
    • Haha
    • Wow
    Reactions: Ryker and MOZ

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,184
    10,393
    113
    උබේ සැලරි එක අනුව තමා ඉතින්..සැලරි 40යි 5000 අඩුවෙන් ශේප් වෙන්න ඕනේ..සැලරි 80යි නම් 10,000ඔකේ
     
    • Like
    Reactions: Ryker

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    සමහර පුක දෙන උන් එහෙම තමයි. උන් ඒවලින් වාසිත් ගන්න්වා.
    මම දන්න එකෙක් පඩිය ලක්ෂයයි ඒ කාලෙ. ඒත් ලක්ෂ තුනක් විතර වියදම් කරලා ටොප් මැනේජ්මන්ට් එකට පාර්ටියක් දුන්නා. අන්තිමට ඌ උන්ව අල්ලගෙන උඩ පෝස්ට් එකකට පැනගත්තා.
    Investments bn
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,390
    2,773
    113
    guli dala drinks ekaka hadawala diyan
    අපෙ බොසා ඇත්තටම මෙහෙම කරා. හර්බල් ඩ්‍රින්ක් එකක් මැලේසියා ගිහින් එනකොට ගෙනවේ කියල කිරි හදල දුන්න. ගුලි 7ක් දාල. ස්ටාෆ් එකේ 9යි.
     
    • Haha
    Reactions: Ryker

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,170
    2,787
    113
    New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)

    10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.

    40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata :no:

    Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
    kella dipu gana adalama na. uba ubage budget eka athule dena de deepan. nikan aru mu karapuwa match karanna gihilla rewaganna epa.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,607
    24,631
    113
    Fantasy
    New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)

    10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.

    40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata :no:

    Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
    Eeki newei 11k viyadam kre. Bozma aran denna ethi. Gennayana gmn mona monawa hri karagandath ethi
     
    • Wow
    Reactions: Ryker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,574
    48,803
    113
    සේදවත්ත
    කිට් කැට් අර 50 බෝතල් දෙකක් දියන්.

    කියපන් මේකේන් ජීවත් වෙන්න ඕනේ පාටි දෙන්න බෑ මෙච්චරයි පුලුවන් කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,053
    72,182
    113
    මාලඹේ
    New Job eke First Salary eken Treat ekak denna wela thiyanawa heta. (30th Oct.)

    10 pers, wage inne Department eke. Idea ekak deepallako budget ekata munta monahari denna.

    40000k basic ganna gotta allana kellek bosa ekka gihin 11000k withara wiyadam karala biriyani genawa bn ada ekige treat ekata :no:

    Mata puke amruwak na echchara nm denna. Idea ekak deepallako
    ගූ කන උබට මොන Treat ද බං
     
    • Dislike
    Reactions: Ryker

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,895
    2,100
    113
    colombo
    Fab eken
    Butterscotch Gateau Slice : 250/-

    Mixed Fruit Juice : 230/-

    Cost Per Person : 480/-

    Total: 480*12 = 5760/-

    Shape ne?
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,920
    113
    Brownies දියන්. පොශ්, ගානත් ශේප් UberEATS එකේ තියෙනවා නුගේගොඩ තැනක්. එතන හොදයි පොශ් බොක්ස් එකක දාලා එවන්නේ

    Fab eken
    Butterscotch Gateau Slice : 250/-

    Mixed Fruit Juice : 230/-

    Cost Per Person : 480/-

    Total: 480*12 = 5760/-

    Shape ne?
    Caravan Fresh එකෙ ගනින්. කෑම රසයි සේරටම වඩා ගානත් හොදයි
    ------ Post added on Oct 29, 2024 at 4:51 PM
     
    • Like
    Reactions: Ryker