Gen Z ගොබ්බ version

mamaAJ

Member
Aug 23, 2024
10
13
3
Gen Z ගොබ්බ version

1990 සහ 2010 අතර ජීවත් වන පරම්පරාවේ Gen Z පැහැදිලි වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණ අනුව ගොබ්බ version එකක් හඳුනාගත හැකිය.

  • සමාජ රීති මායිම් නොකිරීම
  • අවස්ථානූකූලව ප්‍රශ්නවලින් පැනයෑම
  • මෝඩ නිහඩ ප්‍රතිපත්තිය
පහත ලක්ෂණ බොහෝවිට මග තොටේදී හදුනාගත හැකිය.

  • පොදු ප්‍රවාහන දුම්රිය, බස් රථවල ගමන් කරද්දී තම වම්පස හෝ දකුණු පස ආසනය හිස්ව තබාගෙන යෑම.
  • පිටේ එල්ලාගෙන යන බෑග එල්ලාගෙන අනික් අය අපහසුතාවය පත්වීම ගැන සැලකිලිමත් නොවීම.
  • බොහෝවිට පොදු මගී ප්‍රවාහන බස්රථ හෝ දුම්රියවල දොරටුවේ අවහිර වන සේ සිටීම.
  • ස්කුටි ටයිප් මෝටර් බයිසිකල් භාවිතා කරමින් වම දකුණ නොබලා පාරට දැමීම
 
Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,841
    4,276
    113
    අන් අයට ගරු නොකිරීම.
    තමන් සියල්ල දත්, හෙන පොරවල් සේ සිතීම.
    පොර ටෝක්ස් නැව් ටෝක්ස් පමණක් ගමකට තිබීම.
    2.50 මෙලෝ රහක් නැති රැප් වදන් (යැයි කියාගන්නා) සින්දු ඇසීම හා ඒවා කියන ලොන්තයින්ව වන්දනාමාන කිරීම.
    ටැටුවක් ගැසීම, කණ විදීම හෙන වීරකමක් ලෙස සිතා සිටීම.
    ෆෝන් එකෙක්න් එහා ලෝකයක් ගැන නොසිතීම සහ තවත් අන්දකයිප්පු ක්‍රියා :ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පලයන් හුත්තිගේ පුතෝ යන්න😹😹

    @G Starlin AKA @P Starlin tho gena thamai onna pahalin kiyala thiyenne

    අන් අයට ගරු නොකිරීම.
    තමන් සියල්ල දත්, හෙන පොරවල් සේ සිතීම.
    පොර ටෝක්ස් නැව් ටෝක්ස් පමණක් ගමකට තිබීම.
    2.50 මෙලෝ රහක් නැති රැප් වදන් (යැයි කියාගන්නා) සින්දු ඇසීම හා ඒවා කියන ලොන්තයින්ව වන්දනාමාන කිරීම.
    ටැටුවක් ගැසීම, කණ විදීම හෙන වීරකමක් ලෙස සිතා සිටීම.
    ෆෝන් එකෙක්න් එහා ලෝකයක් ගැන නොසිතීම සහ තවත් අන්දකයිප්පු ක්‍රියා :ROFLMAO:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    meka nam mathth notice

    • සමාජ රීති මායිම් නොකිරීම
    • අවස්ථානූකූලව ප්‍රශ්නවලින් පැනයෑම
    • මෝඩ නිහඩ ප්‍රතිපත්තිය
    • පිටේ එල්ලාගෙන යන බෑග එල්ලාගෙන අනික් අය අපහසුතාවය පත්වීම ගැන සැලකිලිමත් නොවීම.
    Gen Z ගොබ්බ version

    1990 සහ 2010 අතර ජීවත් වන පරම්පරාවේ Gen Z පැහැදිලි වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණ අනුව ගොබ්බ version එකක් හඳුනාගත හැකිය.

    • සමාජ රීති මායිම් නොකිරීම
    • අවස්ථානූකූලව ප්‍රශ්නවලින් පැනයෑම
    • මෝඩ නිහඩ ප්‍රතිපත්තිය
    පහත ලක්ෂණ බොහෝවිට මග තොටේදී හදුනාගත හැකිය.

    • පොදු ප්‍රවාහන දුම්රිය, බස් රථවල ගමන් කරද්දී තම වම්පස හෝ දකුණු පස ආසනය හිස්ව තබාගෙන යෑම.
    • පිටේ එල්ලාගෙන යන බෑග එල්ලාගෙන අනික් අය අපහසුතාවය පත්වීම ගැන සැලකිලිමත් නොවීම.
    • බොහෝවිට පොදු මගී ප්‍රවාහන බස්රථ හෝ දුම්රියවල දොරටුවේ අවහිර වන සේ සිටීම.
    • ස්කුටි ටයිප් මෝටර් බයිසිකල් භාවිතා කරමින් වම දකුණ නොබලා පාරට දැමීම
     
    • Like
    Reactions: Chimpanzee Putha