Gen Z ගොබ්බ version
1990 සහ 2010 අතර ජීවත් වන පරම්පරාවේ Gen Z පැහැදිලි වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණ අනුව ගොබ්බ version එකක් හඳුනාගත හැකිය.
1990 සහ 2010 අතර ජීවත් වන පරම්පරාවේ Gen Z පැහැදිලි වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණ අනුව ගොබ්බ version එකක් හඳුනාගත හැකිය.
- සමාජ රීති මායිම් නොකිරීම
- අවස්ථානූකූලව ප්‍රශ්නවලින් පැනයෑම
- මෝඩ නිහඩ ප්‍රතිපත්තිය
- පොදු ප්‍රවාහන දුම්රිය, බස් රථවල ගමන් කරද්දී තම වම්පස හෝ දකුණු පස ආසනය හිස්ව තබාගෙන යෑම.
- පිටේ එල්ලාගෙන යන බෑග එල්ලාගෙන අනික් අය අපහසුතාවය පත්වීම ගැන සැලකිලිමත් නොවීම.
- බොහෝවිට පොදු මගී ප්‍රවාහන බස්රථ හෝ දුම්රියවල දොරටුවේ අවහිර වන සේ සිටීම.
- ස්කුටි ටයිප් මෝටර් බයිසිකල් භාවිතා කරමින් වම දකුණ නොබලා පාරට දැමීම