පච අනුර විතරක් නෙමෙයි මාලිමා වහල්ලුත් නානවා

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පාස්පොට් මොකටද යන්නේ කවද්ද අහනවා
    යකෝ විසා ගහන්න පාස්පෝට් එක දෙන්නේ නැතිව සීසන් එක දෙන්නද මේ ගොබිලෝ කියන්නේ
    යන්නේ කවද්ද අහන්නේ ගොබ්බයෝ මොන මගුල කරන්නත් ඔක තියෙන්න එපැයි

    මොනාද බන් මේ ලොජික්. උඹලා පාස්පෝට් වෙනුවට ඇට දෙක පෙන්නලද බන් process එක පටන් ගන්නේ මචංලා. @shenat @nul @Clockwork
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    පාස්පොට් මොකටද යන්නේ කවද්ද අහනවා
    යකෝ විසා ගහන්න පාස්පෝට් එක දෙන්නේ නැති සීසන් එක දෙන්නද මේ ගොබිලෝ කියන්නේ
    යන්නේ කවද්ද අහන්නේ ගොබ්බයෝ මොන මගුල කරන්නත් ඔක තියෙන්න එපැයි

    මොනාද බන් මේ ලොජික්. උඹලා පාස්පෝට් වෙනුවට ඇට දෙක පෙන්නලද බන් process එක පටන් ගන්නේ මචංලා. @shenat @nul @Clockwork
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ටිකට් එක තියෙන උන්ටයී, දැන් තියෙන passport එක මාසයක් ඇතුලත expire වෙන අය විතරක් පොලිමට ගත්තා නම් හරී
    එතකොට බන් migrate වෙන්න හරි ජොබක් සෙට් කර ගන්න හරි process පටන් ගන්න එවුන් නරිද?
    කවදා හෝ සසර ගමන අතරමගකදී පාස්පෝට් එකක් ලැබුනොත් විතරක් වැඩේ කරනවද?
     
    • Like
    Reactions: neo7x

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,911
    113
    ටිකට් එක තියෙන උන්ටයී, දැන් තියෙන passport එක මාසයක් ඇතුලත expire වෙන අය විතරක් පොලිමට ගත්තා නම් හරී
    රනිල් ඉන්න කාලේ ඕවා කිව්වානම් පුක හපන් මැරෙන්නෙ ජෙවීපි පොන්නයෝ ටික 🤭 🤭
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    රනිල් ඉන්න කාලේ ඕවා කිව්වානම් පුක හපන් මැරෙන්නෙ ජෙවීපි පොන්නයෝ ටික 🤭 🤭
    කෝ බන් අර මහා කාලිදාසලා සෙට් එක
    එකෙක් නෑ මීක් ගාන්න
    කාදිනලුත් මේවට නම් මීක් නෑ
     
    • Like
    Reactions: neo7x

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ටිකට් එක තියෙන උන්ටයී, දැන් තියෙන passport එක මාසයක් ඇතුලත expire වෙන අය විතරක් පොලිමට ගත්තා නම් හරී
    පාස්පෝට් නැතුව කොහොමද බන් එයා ටිකට් ගන්නේ :ROFLMAO:
     
    • Like
    Reactions: neo7x

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පාස්පෝට් නැතුව කොහොමද බන් එයා ටිකට් ගන්නේ :ROFLMAO:
    මට තේරෙන්නේ නෑ බන්
    මුන් හිතන්නේ පාස්පෝට් එක අල්මාරියේ දාලා අනික් ඔක්කෝම වැඩ ටික කරලා එයාපෝට් එකේදී විතරක් සීල් එක ගස්ස ගන්න පාස්පෝට් එක තිබ්බාම ඇති කියලා
    හැම ජෙප්පම එහෙමද මචං @nul @shenat @Clockwork @topkollek
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මට තේරෙන්නේ නෑ බන්
    මුන් හිතන්නේ පාස්පෝට් එක අල්මාරියේ දාලා අනික් ඔක්කෝම වැඩ ටික කරලා එයාපෝට් එකේදී විතරක් සීල් එක ගස්ස ගන්න පාස්පෝට් එක තිබ්බාම ඇති කියලා
    හැම ජෙප්පම එහෙමද මචං @nul @shenat @Clockwork @topkollek
    පාස්පෝට් ඉල්ලන හේතුව රජයට අදාළ නැහැ. ඕනම කෙනෙක්ට පාස්පෝට් එකක් හදාගන්න අයිතිය තියනව. රට යන්න විතරක් නෙවෙයි සමහර එක්සෑම් කරන්නත් පාස්පෝට් එක ඕන. ජෙප්පෝ පාස්පෝට් ලිමිට් කරන්න හැදුවොත් ලගදීම මානව හිමිකම් නඩු වැටෙයි.
     
    • Like
    Reactions: neo7x

    shenat

    Well-known member
  • May 13, 2007
    58,822
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    එතකොට බන් migrate වෙන්න හරි ජොබක් සෙට් කර ගන්න හරි process පටන් ගන්න එවුන් නරිද?
    කවදා හෝ සසර ගමන අතරමගකදී පාස්පෝට් එකක් ලැබුනොත් විතරක් වැඩේ කරනවද?

    ඒකට ගිහින් ගෝතපකාගෙයි, පොනිල්ගෙයි පයියවල් කඩන් කාපන්. ඒ වේසිගෙ පුතාලා කෙළපු එක තමයි තාම කෙළවිලා තියෙන්නෙ. 👍

    පොන්නයන්ටයි, පල් වේස හොරුන්ටයි බලේ දෙන කොට අපි කිව්වා ඕව හදන්න ලේසි වෙන්නෙ නෑ කියලා. දැන් තෙිරෙනව ඇති 😹
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒකට ගිහින් ගෝතපකාගෙයි, පොනිල්ගෙයි පයියවල් කඩන් කාපන්. ඒ වේසිගෙ පුතාලා කෙළපු එක තමයි තාම කෙළවිලා තියෙන්නෙ. 👍

    පොන්නයන්ටයි, පල් වේස හොරුන්ටයි බලේ දෙන කොට අපි කිව්වා ඕව හදන්න ලේසි වෙන්නෙ නෑ කියලා. දැන් තෙිරෙනව ඇති 😹
    බලපන් දැන් උඹලට කොච්චර කේන්ති යනවද කියලා
    මහ ජන්දයක් කට මුල තියාන මිනිස්සු මෙහෙම රස්තියාදු කරන එක හරිද
    අනික වැරදි පෙන්නන කොට කෙන්ති යන එක හරිද
    වැරදි හරි ගස්සන්න ගෙනාපු හාදයත් ඒ සිස්ටම් ම කරගෙන යන කොට කියන්න ඉතිරි වෙන්නේ මොකක්ද

    අඩු ගානේ අර චන්දේ දාන්න ආව එකාටවත් ආයේ යන්න පාස්පෝට් එකක් ගහලා දියන් බන්. ප්ලීස්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,822
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    බලපන් දැන් උඹලට කොච්චර කේන්ති යනවද කියලා
    මහ ජන්දයක් කට මුල තියාන මිනිස්සු මෙහෙම රස්තියාදු කරන එක හරිද
    අනික වැරදි පෙන්නන කොට කෙන්ති යන එක හරිද
    වැරදි හරි ගස්සන්න ගෙනාපු හාදයත් ඒ සිස්ටම් ම කරගෙන යන කොට කියන්න ඉතිරි වෙන්නේ මොකක්ද

    අඩු ගානේ අර චන්දේ දාන්න ආව එකාටවත් ආයේ යන්න පාස්පෝට් එකක් ගහලා දියන් බන්. ප්ලීස්

    නෑ දැන් තරහ යන්නෙ නෑ. දැන් හිනා යන්නෙ.

    ඒ කාලෙ කියපු ඒව අහන්නෙ නැතුව කෙළෝගත්ත බයියන්ට බලු කරලා බනින එක තමයි දැන් කරන්නෙ. 😹
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    නෑ දැන් තරහ යන්නෙ නෑ. දැන් හිනා යන්නෙ.

    ඒ කාලෙ කියපු ඒව අහන්නෙ නැතුව කෙළෝගත්ත බයියන්ට බලු කරලා බනින එක තමයි දැන් කරන්නෙ. 😹
    Me Yana widiyata anraya redde rewa ganna seen ekak mata nm penne

    Mu wedakata ethi dekata tama kale Ara school lamayingen function walata salli ekatu karanna epa kiyala gahapu gezzet eka witarai neda bn???
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,822
    87,296
    113
    ආශ්චර්යමත් රටක
    Me Yana widiyata anraya redde rewa ganna seen ekak mata nm penne

    Mu wedakata ethi dekata tama kale Ara school lamayingen function walata salli ekatu karanna epa kiyala gahapu gezzet eka witarai neda bn???

    ආණ්ඩුවකුත් නැතුව සති පහකට කරන්න පුලුවන් උපරිමයට කිට්ටු වෙන්න කරලා තියෙනවා. අපිට කිසිම අවුලක් නෑ.

    බයියන්ට රෙද්දෙ රෙවුනට කරන්න දෙයක් නෑ අඬ අඬ ඉන්න තමා තියෙන්නෙ දිගටම. 😹
     
    • Haha
    Reactions: kingcapton

    Similar threads