AL Mass naan roti හොදයිද.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    එච්චරම හරි නෑ මචන්, ලඟදි උඹ එදා හොඳයි කිව්වට ඔය පැත්තෙන් යද්දි බටර් නාන් ගත්තා කුරුමා එකකුත් එක්ක. ලංකාවෙ කොහොමත් ඔරිජිනල් රහ ඒවා නෑ, මම ඔරිජිනල් කාල තියෙනව. ඒත් ජා ඇල සංගීත් එකේ රසට සෙට් වෙලා අල් මාස් එකේ එක සෙට් උනේ නෑ. නාන් ගතියක් නෑ, චපාති රහක් ආවෙ. බටර් නාන් එකක් කන කොට කට ලඟට එද්දි නහයෙන් ඒකෙ ක්‍රිස්පිනස් එකේ සිග්නල් එක මොලේට යන්න ඕන පොඩි මෙලෝ ෆීලින් එකක් එක්ක. අනික කෑල්ලක් කද්දි ග්‍රේවි එකේ රහට ඩිස්ටර්බ් නොවෙන පොඩි ඇඩිටිව් එකක් දෙන්න පුළුවන් වෙන්න ඕන ඒක තමයි ආතල් එක. ඒක අල් මාස් එකේ නෑ. ඉන්දියන් කෑම පට්ට ස්පිරිචුවල් විඳිල්ලක් විඳින්න පුළුවන් හැම තම්බියටම ඒක හදන්න සෙට් වෙන්නෙ නෑ.

    ගාණ නම් අඩුයි ඉතින්, සංගීත් එකේ බටර් නාන් එකක් 300යි, සතපහක පාඩුවක් නෑ
     
    • Like
    Reactions: P Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    එක දිගට කාලා දැන් කන්න හිතෙන්නේ නෑ කියපන්කෝ😀.
    kfcchizzabe60d386436e42c2a47641c0863a92c2.jpg

    උඹ මේක කෑවද? මොකද තත්වෙ? නාචෝස් තියෙන KFC මීල් එකක් කාල තියෙනව මන් වෙන රටකදි, ඒක නම් මරු ටොටීයා අයිටම් එකක් එක්ක යන්නෙ මෙක්සිකන් ෆ්ලේවර්.


    මේ මගුල මොකක්ද කියල හිතාගන්න බෑනෙ දැක්කට
     

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    kfcchizzabe60d386436e42c2a47641c0863a92c2.jpg

    උඹ මේක කෑවද? මොකද තත්වෙ? නාචෝස් තියෙන KFC මීල් එකක් කාල තියෙනව මන් වෙන රටකදි, ඒක නම් මරු ටොටීයා අයිටම් එකක් එක්ක යන්නෙ මෙක්සිකන් ෆ්ලේවර්.


    මේ මගුල මොකක්ද කියල හිතාගන්න බෑනෙ දැක්කට
    Na bn