oka dammama kattiya joke ekak kara gannawaටැට්ටරේ කෝ


bahuthare deepan, nethnam kenda haliya wenawa. 3 n 2 epaකලින් පාර නලින්දට දුන්නේ.
අනේ අපිට බහුතරේනම් එපා වගේ සීන් එකක ඉන්නවද මන්දා කියලා හිතෙනවා වෙලාවකට
බහුතරේ ලැබුනොත් කෙලවෙනවා කියල උනුත් දන්නවා, අපිත් දන්නවා
මමත් අදහස් කලේ 3 න් 2 සීන් එක තමයි, සරල බහුතරේ නෙවෙයි. නිකන් ඔක්කොම බුල කෙලින සීන් එකක් තියෙන්නේbahuthare deepan, nethnam kenda haliya wenawa. 3 n 2 epa
සිලින්ඩර් උන්ට දෙනවට වඩා හොදයි උන් ගෙවල් වලට වෙලා ඉන්නවා.එකෙන්ම
මාලිමවට
යකු , රනිල දැන් ගෑස් එකෙත් නෑ .. පොහොට්ටුවෙන් කැඩුන උන් ටික තමා ගෑස් එකේ ඉන්නේ . .. එත් සම හරක් සිලින්දරේට![]()
![]()
120 130 deela awurudu pahak edala balamu. hodanam 3 n 2 nethnam gedaraමමත් අදහස් කලේ 3 න් 2 සීන් එක තමයි, සරල බහුතරේ නෙවෙයි. නිකන් ඔක්කොම බුල කෙලින සීන් එකක් තියෙන්නේ
සිලින්ඩර් උන්ට දෙනවට වඩා හොදයි උන් ගෙවල් වලට වෙලා ඉන්නවා.
හොරු නෙවෙයි, හොරු ගෙනාපු නැව් ටික තමයි සිලින්ඩරේට මුවා වෙලා පාර්ක් කරගන ඉන්නේ
------ Post added on Oct 31, 2024 at 10:35 PM
ekanam atta excuses tiyenawa bahutaree hambune nattanකලින් පාර නලින්දට දුන්නේ.
අනේ අපිට බහුතරේනම් එපා වගේ සීන් එකක ඉන්නවද මන්දා කියලා හිතෙනවා වෙලාවකට
බහුතරේ ලැබුනොත් කෙලවෙනවා කියල උනුත් දන්නවා, අපිත් දන්නවා
mee maasema ati buruwo mun honda naa kiyanna. passport polim, pol polim,haal prices control karanna parliement power onee naa120 130 deela awurudu pahak edala balamu. hodanam 3 n 2 nethnam gedara
passport polima haduwe me anduwa nemei, owa hemita kereiekanam atta excuses tiyenawa bahutaree hambune nattan
mee maasema ati buruwo mun honda naa kiyanna. passport polim, pol polim,haal prices control karanna parliement power onee naa
------ Post added on Oct 31, 2024 at 10:39 PM
පස්ස්පෝර්ට් පෝලිම් ගිය ආණ්ඩුවේ වැඩ. ඒ ගිවිසුම් වල පාස්පෝර්ට් එනවා ලක්ෂය ගානේ නොවැම්බර් & දෙසැම්බර්. එතකොට හරියයි, ආණ්ඩුව ගත්තට පස්සේ ලංකාවට තාම පාස්පෝර්ට් 50,000යි ඇවිල්ල තියෙන්නේ,mee maasema ati buruwo mun honda naa kiyanna. passport polim, pol polim,haal prices control karanna parliement power onee naa
Bahutharema demu, kohomath ethakota bale naha gaga ambarenna bahane, kare naththan gedaraකලින් පාර නලින්දට දුන්නේ.
අනේ අපිට බහුතරේනම් එපා වගේ සීන් එකක ඉන්නවද මන්දා කියලා හිතෙනවා වෙලාවකට
බහුතරේ ලැබුනොත් කෙලවෙනවා කියල උනුත් දන්නවා, අපිත් දන්නවා
Athule gov mafia eka galawanna ona...පස්ස්පෝර්ට් පෝලිම් ගිය ආණ්ඩුවේ වැඩ. ඒ ගිවිසුම් වල පාස්පෝර්ට් එනවා ලක්ෂය ගානේ නොවැම්බර් & දෙසැම්බර්. එතකොට හරියයි, ආණ්ඩුව ගත්තට පස්සේ ලංකාවට තාම පාස්පෝර්ට් 50,000යි ඇවිල්ල තියෙන්නේ,
පොල් පෝලිම් තියෙන්නේ අඩු මිලට ගන්න ඕනනම්. සාමාන්‍ය මිලට ගන්න පෝලිමේ ඉන්න ඕනේ නෑ.
හාල් මිල පාර්ලිමේන්තු බලය තිබුනත් පාලනය කරන්න බෑ, රටින් ගෙන්නුවේ නැත්නම්. කලින් ආණ්ඩුව වී ඇටයක්වත් අරගත්තේ නෑ රජයේ ගබඩා වලට. රටින් ගෙන්නුවොත් ඊලග පාර ගොවියාගේ අස්වැන්නට කෙල වෙනවා. නීතිය බලයෙන් කොන්ට්‍රෝල් කරන්න ට්‍රයි කරන්න පුළුවන්, එහෙම කරයි තව සතියක් දෙකක් බලල.