Public Laundry use කරන එක හොදයිද මිට්ටනි

Pilot in the Toilet

Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ගෑනුන්ගේ පැණි අමුඩ, මිනිස්සුන්ගේ පල් ජොක්කු, පොඩි එවුන් කක්ක දාපු ඒවා, ලෙඩ්ඩුන්ගේ රෙදි, මළ ගෙවල් වල රෙදි, බල්ලෝ / පුසෝ ලැගපුවා ආදී එකී , නොකී හැම රෙද්දම හෝදපු ඒවා තමා ඕවා. :lol:
     
    • Like
    Reactions: Fiona Dabare

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    මටත් ඕක තිබ්බ ප්‍රශ්නයක් තමා. ගෙදර හෝදගන්න එකේ තරන් ශුවර් එකක් නම් නෑ හැබැයි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පබ්ලික් ලොන්ඩ් දෙකක් ඉන්නවා @SLK_sri @navodya කියලා

    redi hodala, peththakata wela idan salli ganna ekek

    oeKj7Ut.jpeg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    එහෙම බැලුවොත් ඒරොප්පේ රට වල සුදු මහත්තුරු හැමෝටම රෑෂ් ඇවිල්ලා වලපල්ලේ.
     
    • Haha
    Reactions: Solo Rider

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,285
    30,017
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම බැලුවොත් ඒරොප්පේ රට වල සුදු මහත්තුරු හැමෝටම රෑෂ් ඇවිල්ලා වලපල්ලේ.
    සුද්දොන්ට තමයි ඕවා වැඩියෙන්ම තියෙන්නේ🤢🤮
    ඊයෙත් කකා ඉද්දී අල්ලපු මේසේ ගෑනියෙක් හිටියා බෙල්ලේ රතුපාට පුල්ලි තියෙන. මම පුතාව අරන් මගේ ළඟින් වාඩිකරවගත්තා. ඔය ලෙඩ හදාගත්තා වගේ නෙවෙයි යවාගන්නකොට
    🤮
     
    • Wow
    Reactions: Heshan Daminda