
එහෙම නෑ බ්‍රෝ තත්වය මේන්ටේන් කරනවා ඈති. බී එම් ඩ්බ් එවුනුත් මම හිතන්නේ වෙන එවුන්ගේ එන්ජින් ගන්නවාමගේ මර්සිඩීස් ආසාවත් ළඟදිම නැතිවෙලා යයි වගේ මෙහෙම උනොත්![]()
Labba thamai.. kalin Second gen CLA walath tibbe Renault engines.. melo rahak naa. Germany wala Industrial age eka ivarai.. green party labbak atogena kawa economy ekama.. Merc stop paththe wage oluwa dala balahan koch hara aluth mercs tiyenawada kiyala issues ekka..එහෙම නෑ බ්‍රෝ තත්වය මේන්ටේන් කරනවා ඈති. බී එම් ඩ්බ් එවුනුත් මම හිතන්නේ වෙන එවුන්ගේ එන්ජින් ගන්නවා
මගේ ඔෆිස් එක ලගම බෙන්ස් වර්ක්ශොප් එකක් තියෙනවා. පට්ට බිසි. සුපිරි වාහන එනවා සර්විස් එකට. උන්ගේ ඩිමාන්ඩ් එක නම් බෑහෑපු පාටක් නෑ.Labba thamai.. kalin Second gen CLA walath tibbe Renault engines.. melo rahak naa. Germany wala Industrial age eka ivarai.. green party labbak atogena kawa economy ekama.. Merc stop paththe wage oluwa dala balahan koch hara aluth mercs tiyenawada kiyala issues ekka..
Unge mona nathath designs patta.. Aniwa gannawa.. luxury brands hoyana un..mama kiyanne reliability paththa.. ganna deyak naa.මගේ ඔෆිස් එක ලගම බෙන්ස් වර්ක්ශොප් එකක් තියෙනවා. පට්ට බිසි. සුපිරි වාහන එනවා සර්විස් එකට. උන්ගේ ඩිමාන්ඩ් එක නම් බෑහෑපු පාටක් නෑ.
මෙහේ එවුන් බලන්නේ නමයි performance තමයි. e driving feeling eka denna bari engine dala nam unta survive wenna bari weiUnge mona nathath designs patta.. Aniwa gannawa.. luxury brands hoyana un..mama kiyanne reliability paththa.. ganna deyak naa.
ඕක 2026 දි නවත්තනවා.අලුත් 2026 එක එන්නේ toyota ලගෙම V8 engine එකක්.මගේ ඔෆිස් එක ලගම බෙන්ස් වර්ක්ශොප් එකක් තියෙනවා. පට්ට බිසි. සුපිරි වාහන එනවා සර්විස් එකට. උන්ගේ ඩිමාන්ඩ් එක නම් බෑහෑපු පාටක් නෑ.
පෑත්ත මාරු වෙලා. BMW එන්ජින් ගන්නවා ටොයොටා එවුන්
Toyota Supra
The 2020, 2021, and 2022 Toyota Supras use a BMW-sourced engine. The Supra is available with either a turbocharged B48 2.0-liter inline-four or a turbocharged B58 3.0-liter inline-six engine. Toyota chose to use BMW's engine to avoid the time and cost of designing and building their own.
------ Post added on Nov 2, 2024 at 6:53 AM
මගේ ඔෆිස් එක ලගම බෙන්ස් වර්ක්ශොප් එකක් තියෙනවා. පට්ට බිසි. සුපිරි වාහන එනවා සර්විස් එකට. උන්ගේ ඩිමාන්ඩ් එක නම් බෑහෑපු පාටක් නෑ.
පෑත්ත මාරු වෙලා. BMW එන්ජින් ගන්නවා ටොයොටා එවුන්
Toyota Supra
The 2020, 2021, and 2022 Toyota Supras use a BMW-sourced engine. The Supra is available with either a turbocharged B48 2.0-liter inline-four or a turbocharged B58 3.0-liter inline-six engine. Toyota chose to use BMW's engine to avoid the time and cost of designing and building their own.
------ Post added on Nov 2, 2024 at 6:53 AM

ev powertrain china walin ganna eka nam ok or even better because china has much superior ev tech. but ICE engines nam untama hadanna thibba. but most legacy auto can't adapt, that's sad.

Mercedes benz cla 200 eke bro hariyata drive karoth 20km yanna puluwan lu 1 ltr walin (lankawe review ekaka kiwwe)Cost-cutting, reducing environmental pollution in Germany, and increasing sales in the Chinese market, profit goes back to Germany.![]()
මේක පට්ට වගේ, අලුත් prado එකට නොයා මේකට යන්නත් හිතෙනවාදැන් මට ඊළඟට ඕන වාහනේ Nissan Patrol Y63 එක.(2025)2026 ලු මෙහේට එන්නෙ
![]()

මේක පට්ට වගේ, අලුත් prado එකට නොයා මේකට යන්නත් හිතෙනවා
Benz නම් කවදහරි ගත්තොත් S class එකක් තමාගෙයක් ගන්න පුළුවන් ඒ ගානට තව ටිකක් දැම්මම
![]()
LC300 නම් Overpriced වගේ, 130+ VX එක.ඔව් බන් පට්ට.
මටත් හිතුනෙ ඕකමයි දැක්කම.
මේකෙම වෙන trim එකක් US වලට දෙනවලු Nissan Armada කියලා. ඒක පට්ට.
මම හිතාගෙන හිටියෙ LC300 එකක් ගන්න ඕන කියලා. දැන් හිතෙනවා මේක පට්ට කියලා. ඕසි එන්නෙ 2026 ලු.ගිහින් බලන්න ඕන nissan dealership එකට.
ඔව් මාත් merc ගත්තොත් ගන්නෙ හොඳම එකක් තමා. ඔය එකක්වත් ආපහු second hand ගන්නත් ආසාවක් නෑ. ගන්න පුලුවන් උනාම brand new ගන්න ඕන.
