LC300 නම් Overpriced වගේ, 130+ VX එක.
පරණ එක තරම් ලුක් එකකුත් නෑ වගේ...
ටොයෝට එකකට ඔච්චර දෙන්න හිත හදාගන්න අමාරුයි
Prado එකත් overpriced.

LC300 එකේ Sahara ZX එක විතරයි මට දැක්කම ආස හිතුනෙ. ඒ උනාට ගානත් එක්ක බලන්න ඕන
Prado එකට ලොකුම කැමැත්තක් නෑ මට. දැන් ඔය ඔක්කොටම වඩා පිස්සුව තියෙන්නෙ අර Patrol එකට.

