මචංලා,
පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
දැන් සමලිංගික අය කියනවනේ එයාලටත් ආදරේ දැනෙන්නේ අපිට වගේමයි කියලා නේද?
ඒ කියන්නේ අපිට හිතට අල්ලන කෙල්ලෙක් දැක්කම දැනෙන අර ආසාව කිචිය වගේ එක එයාලට එයාලගෙම ජෙන්ඩර් එකේ හිතට අල්ලන එකෙක් දැක්කම දැනෙනව ඇතිනෙ.
ඇත්තම කතාව බන් කෙල්ලෙක් අපේ යාලුවෙක් උනත් අපිට සමහර වෙලාවට උන් ගැන ලිංගික ආසාවක් එන්න පුලුවන්නෙ.
ඒ වගේම සමලිංගික කෙනෙක්ටත් තමන්ගෙ ජෙන්ඩර් එකේ තමන්ගෙම යාලුවෙක් ගැන උනත් ලිංගික ආසාවක් එන්න පුලුවන් නේද?
මම සරලව අහන්නෙ මචං දැන් අපි තව ස්ට්‍රේට් කොල්ලෙක් එක්ක ඇති කරගන්නව වගේ ලිංගික ආසාවක් කොහෙත්ම නැති 100%ක්ම යාලුකම විතරක්ම තියෙන ෆ්‍රෙන්ඩ්ශිප් එකක් සමලිංගික කොල්ලෙක්ට ස්ට්‍රේට් කොල්ලෙක් එක්ක තියෙන්න විදියක් නෑ නේද?ඒකෙ චුට්ටක් හරි ලිංගික ආසාවත් තියෙන්න ඕන නේද?
බුකියෙ කියවපු කතාවක් දැකල මේ ප්‍රශ්නෙ ඇති උනේ.
මෙන්න කතාව.
https://www.facebook.com/share/p/1DYkUeFyNa/?mibextid=WC7FNe
මේ ගැන උඹලගෙ අදහස මොකද්ද?
මේක මට ඉස්සර ඉඳන්ම තිබුන ප්‍රශ්නයක්.