අම්මයි තාත්තයි රන්ඩු වෙනවා - උපදෙසක් අවශ්‍යයි

slickdeath

Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    එක වැඩ කරාද හරියටම? කාගෙන්ද බෙහෙත් ගත්තේ?? කොච්චර කාලයක් ගියාද සුව වෙන්න මචන්..
    Ow dan loku wensak thiyenawa. Doctor ge name ekanam mathaka ne. Ammai mai
    thamai gihilla hambela beheth gatte. Tattata kiwe ne.

    Masa 3k wage beheth denna una.
     
    • Like
    Reactions: BornLord

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,035
    5,519
    113
    mn kiwwa widiyata karanna counseling geniyaddi ona kenekwa
    wade shape

    kawuruth kamathi nane ape adupadu kiyala balen hari ape akamaththen beheth aran denna yanwata

    habayi api kamathi thawa kenekge adupaduwak hadaganna eyata help karanna
     
    • Like
    Reactions: wawula and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    @Heshan Daminda Care to Comment ?

    hodatama hithawath sure pawulata ladi gahanu kenek innwanam eyata siddiya explain karala counseling walata ammawama first yawanna

    e yawaddi ammata neme case eka ara yana ganu kenage awulak lehanna yanne kiyala ammata kiyala thiyanna,
    e doctor wath danuwath karala thiyanna kalin

    ehema kenek nathnam e role eka uba karahan
    ube oluwe awulak hinda eka solve karaganna yanwa thaniyata ammata enna kiyahan

    sessions 3k 4 k yaddi thaththawath join karagana thiyenne

    randu wunata prashnayak na ewa bath muttiya idena kan withrak nam

    nithara nithra randu wenwa nam dennagen ekkenek athe yam waraddak thiyenwa
    මම දැන් දෙන්නටම කෑ ගහලා ඉන්නේ.කවුන්සිලින්ග් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ගෙදර නෙවේ ඉන්නේ. දැන් රන්ඩු වෙලා ගෙදර දෙවනත් කරලා. නංගිත් ගෙදර ඉන්නේ. එයත් ඉක්මනින් ගෙදරින් ඈත්වෙයි වගේ.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අම්මාගේ වයස කීයද? ඕක ළඟදි පටන්ගත්ත ⁣එකක්ද? නැත්තම් කාලයක් තිස්සේ ඔහොමද?
    සිරාවට ඇසු ප්‍රශ්නයකි.
    වයස 51යි . අපි පොඩි කාලෙත් එහෙමයි. නිතරම රන්ඩු වෙන්නේ නෑ.මාස දෙකක් වගේ හොදින් ඉන්නවා.ආයේ පටන් ගන්නවා. හැම සැප සම්පතක්ම තියෙනවා. හොද ගෙයක් , වාහන , රත්තරන් , කෑම. දැන් දැන් තත්වේ වැඩි වගේ. කාලයක් තිස්සේ තියෙන එකක්. රන්ඩු උනාම කෙලින්ම ගෙදරින් යන්න හදන්නේ. සමහර වෙලාවට යනවා.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,121
    2,489
    113
    මම දැන් දෙන්නටම කෑ ගහලා ඉන්නේ.කවුන්සිලින්ග් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ගෙදර නෙවේ ඉන්නේ. දැන් රන්ඩු වෙලා ගෙදර දෙවනත් කරලා. නංගිත් ගෙදර ඉන්නේ. එයත් ඉක්මනින් ගෙදරින් ඈත්වෙයි වගේ.
    බලෙන් හරි උන් දෙන්නව councaling දක්තන්න තියෙන්නෙ ඔහොම තමයි. Battaramulla පැතතෙ බුවෙක් ඉනනවා, නම බලලා තියන්නම්. පුලුවන් නම් first time ූබ ගිහින් උට ප්‍රස්නෙ පැමැදිලි කරලා තියපන්, උ කියයි කරන්න ඕන දේ. Google map බලපන්, reviews හොදයි

    https://mindfullife.lk/
     
    • Like
    Reactions: BornLord

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:
    අම්මගේ සැකේද රණ්ඩු වලට මුල? සමහරවිට morbid jelousy වගේ condition එකක් වෙන්න පුළුවන්. Dr Neil Fernando, Dr. Raween Hanwella මං රෙකමන්ඩ් කරනවා.
     
    • Like
    Reactions: wawula and BornLord

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අම්මගේ සැකේද රණ්ඩු වලට මුල? සමහරවිට morbid jelousy වගේ condition එකක් වෙන්න පුළුවන්. Dr Neil Fernando, Dr. Raween Hanwella මං රෙකමන්ඩ් කරනවා.
    අම්මගේ සැකේ. අන්තිමට හොදින් ඉන්නවා ආයේ ටික දවසයි. තාත්තා සෑහෙන නිවුන මනුස්සයෙක්. සෑහෙන කට්ටක් කාලා මේ ඉන්න තත්වෙට බිස්නස් ගොඩ දාලා තියෙන්නේ. හැබැයි අම්මත් හොදටම උදව් වෙලා තියෙනවා බිස්නස් ගොඩ දාන්න.දැන් උදව් වෙන්නේ අඩුවෙන් රන්ඩු තමා වැඩි.

    oyage age eka
    27 මචන්
    ------ Post added on Nov 3, 2024 at 9:22 PM

    mn kiwwa widiyata karanna counseling geniyaddi ona kenekwa
    wade shape

    kawuruth kamathi nane ape adupadu kiyala balen hari ape akamaththen beheth aran denna yanwata

    habayi api kamathi thawa kenekge adupaduwak hadaganna eyata help karanna
    මම අම්මට කිව්වා කතා කරලා කවුන්සිලින් යන්න ලෑස්ති වෙන්න කියලා. එයා කැමති වගේ බෑ කියලා කිව්වේ නෑ.
    ------ Post added on Nov 3, 2024 at 9:23 PM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,302
    113
    සමහර විට තාත්තගෙ පොඩිහරි ගැටලුවක් තියෙන්න ඇති අම්මා අකමැති, ඒවා කාලයක් තිස්සෙම තිබිල වඳබැහැල තියෙන්න ඒ කියන්නෙ දෙන්නම දැන් ඉවසන්නෙ නෑ. මව නුරුස්සන දේවල් නොකර ඉන්න තමයි තියෙන්නෙ. කවුන්සලින් යන්න කැමති නම් ඒකත් ට්‍රයි කරන්න. ලිංගික අවශ්‍යතා අඩුපාඩුත් බලපානව.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    අවාසනාවකට උනත් මෙහෙම පොස්ට් එකක් දාන්න වෙනවා මචන්ලා.

    අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මාස දෙකකට තුනකට සැරයක්. ඒ රන්ඩුව වෙන්නේ සල්ලි නිසා නෙවේ (අපිට සල්ලි තියෙනවා යාන වාහන තියෙනවා සාමානය පවුලක් - මෙහෙම දැම්මේ අදහසක් ගන්න අපේ පවල ගැන ).කන්න බොන්න සල්ලි හැමදේම තිබිලත් මේක නම් සාපයක් වගේ. අද කාලේ කන්නවත් නැති ගෑනු අය , මිනිහගෙන් ගුටි කකා එත් පවුල ඇදන් යන ගෑනු අය ඕනා තරම් ඉන්නවා මේ ලංකාවේ. මේක නම් සෑහෙන්න කරපු පවක් බැනලා. රන්ඩුව මුලින් පටන් ගන්නේ අම්මා. එයාට සෑහෙන්න කේන්ති යනවා. අපේ තාත්තා එක්ක අම්මා කැමති නැති කෙනෙක් කතා කරොත් කොහේදී හරි හම්බෙලා අම්මා ඒක සැක කරනවා. ඊට පස්සේ ඒක ඇදී ඇදී ගිහින් රන්ඩුව පටන් ගන්නවා දෙන්නම. කිසිම කන්ට්‍රෝල් එකක් නෑ අම්මට. මට දැන් මේක එපාවෙලා තියෙන්නේ. මට කියපල්ලා මචන්ලා මේකට කරන්න දෙයක්. කවුන්සිලින් අරන් යනවා නම් මේ දෙන්නව එක්කන් යන්න හොද ඩොක්ටර් කෙනෙක් හරි. ගාන කියක් ගියත් ප්‍රශ්නයක් නෑ. මෙහෙම රන්ඩු වෙන එක සෑහෙන්න මම මෙන්ටලි ඩවුන් වෙන්න ප්‍රශ්නයක් වගේම සෑහෙන්න ලැජ්ජා වෙනවා අපි අවට ගමේ ඉන්න අයත් දැනගෙන අහන් එනකොට..

    උබලට දෙන්න පුළුවන් හොදම අදහස දියල්ලා මචන් .

    ප්ලිස්ස් මේක ජෝක් එකට ගන්න එපා.. :(:(:no:

    ammata kenthi yanawa wedinam, thaththa ekka katha karapan, amma randuwa patan ganna welawata thaththata shape eke missing wenna kiyapan, a welawata uba ammage attention eka wenas karanna try karapan.
     
    • Like
    Reactions: BornLord

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,035
    5,519
    113
    මම දැන් දෙන්නටම කෑ ගහලා ඉන්නේ.කවුන්සිලින්ග් යන්න ලෑස්ති වෙන්න කියලා. මම ගෙදර නෙවේ ඉන්නේ. දැන් රන්ඩු වෙලා ගෙදර දෙවනත් කරලා. නංගිත් ගෙදර ඉන්නේ. එයත් ඉක්මනින් ගෙදරින් ඈත්වෙයි වගේ.

    amma religious paththata nadda
    nathnam donation karana weda ewata form wela wada karana club ekakta wage set karanna

    ke gahala hatiyanne na
    counselling thama oya wayasata

    ke gahapuwama hitha ridenwa e minissunge
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    thread ekaka hasirenna igena ganin nugath moda wesige putho, joke karana thread wala joke karapan,
    hema thenama thoge bodiyawaththa sakkili purudda pennanna epa gon harako.
    මුන් වගේ උන්ගෙන් වැඩක් නෑ. අධිතක්සේරුවනේ. අනික ඉතින් මුන් කොහොමද දන්නේ මේ එකවුන්ට් වල පිටිපස්සේ ඉන්න උන්ගේ කැපෑසිටි එක. ඔක්කොම එක ලෙවල් එකෙන් මනින්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    වයස 51යි . අපි පොඩි කාලෙත් එහෙමයි. නිතරම රන්ඩු වෙන්නේ නෑ.මාස දෙකක් වගේ හොදින් ඉන්නවා.ආයේ පටන් ගන්නවා. හැම සැප සම්පතක්ම තියෙනවා. හොද ගෙයක් , වාහන , රත්තරන් , කෑම. දැන් දැන් තත්වේ වැඩි වගේ. කාලයක් තිස්සේ තියෙන එකක්. රන්ඩු උනාම කෙලින්ම ගෙදරින් යන්න හදන්නේ. සමහර වෙලාවට යනවා.
    අම්මට මොනවා හරි මානසික ලෙඩක් තියෙනවා වගේ . හැම වෙලාවෙම සැක කරන එකත් මානසික ලෙඩක් එකට කියන නම නම් මට මතක නැහැ
    කොඋන්සිලින් විතරක් නෙවෙයි මානසික වෙයිද්‍ය වරයෙක් ටත් පෙන්වන්න වෙනවා
    වැඩේ තියෙන්නේ මානසික ලෙඩක් තියෙන එක්කෙනෙක් කවදාවත් පිළිගන්නේ නැහැ එයාට මානසික ලෙඩක් තියෙනවා කියලා
    දොස්තර කෙනෙක් හම්බවෙන්න යයි කියලා හිතන්න නම් බැහැ
     
    • Like
    Reactions: SLK_sri